WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආර්යා වින්ටෙර්ෆෙල් වලට ඇවිල්ලා bran එක්ක කතා කරනවා
    ඊට කලින් මීරා යනවා ඒකිගේ hometown එකට
    bran ට ගාන්වක්වත් නෑ
    ලිට්ල් ෆින්ගර් draggar එක බ්‍රන්ට් දීල යනවා
    බ්‍රන්ට ගානක් වත් නෑ
    තියොන් එනවා ද්‍රගන්ස්ටෝන් වලට ආපහු
    රත්තරන් ධාන්‍ය අරන් ලනිස්ටර් අර්මි එක අපහු රෙඩ් keep එකට එනවා
    ඩනෙරිස් මකරු තුන් දෙනාගේ නැගිලා එනවා අරුන්ගේ සෙට් එකෙන් බාගෙකට වඩා ගිනි තියනවා පණ පිටින්
    බ්‍රෝන් කයිබර්න් ගේ උපකරෙනෙන් විද්දට මුකුත් වෙන්නේ නෑ කුජීතයි
    ඒවත් විනාස කරනවා
    දොත්රකි අර්මි එක ඉතුරු සෙබළු ටික්ව මරනවා
    ජේමි ඩනී ගේ අවදානය වෙනස් කරන්න එකී දිහ්වට අස්සයා පිටේ එනවා
    drogon උව මරන්න එනකොට බ්‍රෝන් පැනලා බේරගන්නව
    උන් දෙන්න ගඟට පයිනවා
    drogon ගින්දර විදිනවා වතුරට ඒ වුනාට අරුන් දෙන්න බදාගෙන වතුර යට
    ලනිස්ටර් අර්මි එකෙන් බාගයක් ගඟේ
    .
    ආර්යා වින්ටෙර්ෆෙල් වලට ඇවිල්ලා bran එක්ක කතා කරනවා
    ඊට කලින් මීරා යනවා ඒකිගේ hometown එකට
    bran ට ගාන්වක්වත් නෑ
    ලිට්ල් ෆින්ගර් draggar එක බ්‍රන්ට් දීල යනවා
    බ්‍රන්ට ගානක් වත් නෑ
    තියොන් එනවා ද්‍රගන්ස්ටෝන් වලට ආපහු
    රත්තරන් ධාන්‍ය අරන් ලනිස්ටර් අර්මි එක අපහු රෙඩ් keep එකට එනවා
    ඩනෙරිස් මකරු තුන් දෙනාගේ නැගිලා එනවා අරුන්ගේ සෙට් එකෙන් බාගෙකට වඩා ගිනි තියනවා පණ පිටින්
    බ්‍රෝන් කයිබර්න් ගේ උපකරෙනෙන් විද්දට මුකුත් වෙන්නේ නෑ කුජීතයි
    ඒවත් විනාස කරනවා
    දොත්රකි අර්මි එක ඉතුරු සෙබළු ටික්ව මරනවා
    ජේමි ඩනී ගේ අවදානය වෙනස් කරන්න එකී දිහ්වට අස්සයා පිටේ එනවා
    drogon උව මරන්න එනකොට බ්‍රෝන් පැනලා බේරගන්නව
    උන් දෙන්න ගඟට පයිනවා
    drogon ගින්දර විදිනවා වතුරට ඒ වුනාට අරුන් දෙන්න බදාගෙන වතුර යට
    ලනිස්ටර් අර්මි එකෙන් බාගයක් ගඟේ
    මන් මේ ටිකේ ඇඟ mahath වෙන්න කනවා බන්
    ඊටපස්සේ එක්සයිස් පටන්ගන්නවා
    got s03 බැලුවද
    දැනෙරිස් ගේ පාඩ බැහැපු එකත් හොඳයි
    ජෝන්ට ලොකු line ඇල්ලුවා එකී
    සරසි නම් true evil
    හැබැයි වයසක ඔලෙන්නා ආච්චි නම් ඊටත් එහා බන් එකී සුපිරි
    අන්තිමට ජේමිට කටඋත්තර නැතිවුනා
    දැනෙරිස් හරි මොලෙකින් සටන ප්ලෑන් කරනම් ඒකිට මැරෙන්න වෙන්නේ නෑ
    sand snakes නම් වැඩකට ඇති එවුන් ටිකකුත් නෙමේනේ
    ඕක බන් අපේ ඇඟේ මසල් වල ශක්තිමත් බව අඩුවීම
    ක්ෂණික ශක්තියක් නිපද්වගන්න ඇඟේ හැකියවක් අඩු වීම වගේ හින්ද වෙන්න ඕනේ
    ඉස්සර මට හොඳට ෆිට්නස් තිබ්බ බන්
    පස්සේ පස්සේ ජොබ් එක්ක එක්සයිස් කරන්න වෙල්වක් නැතුවම් ගියා
    දන් වෙල්ව තිබ්බට කම්මැලියි කරන්න
    එත් කරන්න ඕනා කොහොම හරි
    මටත් දන් pushups 20 ක් ගහගන්න බෑ

    මටත් අඟහරුවදා thamyi බලන්න වෙන්න් බන්
    data නෑ
    නයිට් time data වල තමයි වීඩියෝ එකක් වත් බලන්නේ
    day time වලට elakiri එන්නයි විතරයි පුළුවන්
    ඔව් නිවුන් දරුවෝ 4-5 ඉන්න බඩක් ඇති
    කොහොම ජිම් ගිහින් එක්සයිස් කර්ව්නද මන්දා
    මට බඩගිනියි බන්
    මන් දන් ටික වෙලවකට ලොගොෆ්ෆ් වෙනවා
    හෙට බලහන් got
    මටනම් හෙට රෑ හෝ පහුවද පාන්දර තම බලන්න වෙන්නේ
    වරෙන් දිගටම නවතින්න එපා
    උඹේ වැඩ පාඩු නොවෙන්න
    දන් හරිහමන් එව්වොත් අඩුයි බන් ek එකේ :sorry::sorry:
    මට ආසයි ඕකි මොන වගේද කියල බලන්න
    දන් ජිම් යනවා කියල හෙන එකෙන් ඉන්නේ
    කමන්ට් කරපුවම ගනන් ගන්නේ වත් නෑ
    ඕකට ගේමක් දෙන්නම් ඕනා
    නැත්නම් මට හිතට නිවනක් ඇත්තෙම නෑ
    මන් ගොඩක් වෙලවට කතා කරපුවම එලියට එනවා බන්
    අපේ ජනේලේ හරියට සෙට් වෙන්නේ වත්තක් කවුරුත් එන්නේ නැති
    අපේ ගේ ගාවට ඇවිත් ඕක කිව්වොත් කැති පාරක් තමා කන්න වෙන්නේ ඕකට
    ඕකි හෙන වලත්ති මට vm ගහනවා සමහර වෙලවට කුණුහරුපෙන්
    අර රේගාර් කියන ගොටුකොල කැරීයා නේ උබට spoiler දදා කරදර කරේ
    එල එල got ත්රෙඅස්ඩ් එක පැත්තේ ගිහින් spoiler ටිකක් බලලා වරෙන්
    යකෝ තෝ එන්නේ නෑ කිව්වා නේ got ඉවරෙනක්න්
    බැලුවද බැලුවද ආපු එපිසෝඩ් දෙක
  • Loading…
  • Loading…
  • Loading…