Hasistranger Sep 4, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1814402
gayankuwait Sep 2, 2017 http://www.elakiri.com/forum/showthread.php?p=22176923&posted=1#post22176923 awadi weyalla yakune
sasliit Aug 16, 2017 තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
sasliit Aug 12, 2017 එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්‍රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන් ..එහෙම නැත්තන් දිනේ දන්නා එකෙක්ගෙන් අහපන් .හරකෙක් වගේ නවත්තලා පොලිසියෙන් ඇරියද උබට
එක මම දන්නේ නැහැ ඔයි .අහපු ප්‍රස්නේටනේ උත්තර දුන්නේ .දිනෙත් අමතකනම් වාහන පදින එක නවත්තාපන් ..එහෙම නැත්තන් දිනේ දන්නා එකෙක්ගෙන් අහපන් .හරකෙක් වගේ නවත්තලා පොලිසියෙන් ඇරියද උබට
gayankuwait Aug 11, 2017 මොනව උනත් උබ ඒ නංගිගෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නැති එක හොදයි. ගොඩක් වෙලාවට මේ වගේ එකක් උන ගමන් ගොඩක් කොල්ලො කෙල්ලව බඩුවක් කරල තමයි නතර වෙන්නෙ
මොනව උනත් උබ ඒ නංගිගෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නැති එක හොදයි. ගොඩක් වෙලාවට මේ වගේ එකක් උන ගමන් ගොඩක් කොල්ලො කෙල්ලව බඩුවක් කරල තමයි නතර වෙන්නෙ