ඕකා මට දැන් පේන්න බෑ සහෝ..
අනිත් උනුත් එහෙමයි.
මේ රටට අලුත් ජනතාවක් පත්වෙන්න ඕන බව මට තේරුම් ගිහින් දැන් ගොඩක් කල්.
ලෝකේ කිසි ම රටක නොවෙන බලු වැඩ මෙහෙ වෙන්නේ.
0 ටම කලකිරිලා මෙහෙන් යන්න පුලුවන් දවසක් එනකන් පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්නවා.
එච්චරයි මචන්.. වෙන කියන්න දෙයක් නෑ...
