gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕකා මට දැන් පේන්න බෑ සහෝ..
    අනිත් උනුත් එහෙමයි.

    මේ රටට අලුත් ජනතාවක් පත්වෙන්න ඕන බව මට තේරුම් ගිහින් දැන් ගොඩක් කල්.

    ලෝකේ කිසි ම රටක නොවෙන බලු වැඩ මෙහෙ වෙන්නේ.
    0 ටම කලකිරිලා මෙහෙන් යන්න පුලුවන් දවසක් එනකන් පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්නවා.
    එච්චරයි මචන්.. වෙන කියන්න දෙයක් නෑ... :)
    අවදිවෙලා බැලින්නං Not found, please contact us for more info. කියලා වැටෙනවා කියපංකෝ.

    mokadda boss case eka?
    අවදිවෙලා බැලින්නං Not found, please contact us for more info. කියලා වැටෙනවා කියපංකෝ.
    අපි නම් අවදි වෙලා හිටියේ... ඒකනේ ෆොනීට චන්දේ නොදී මහින්ද ලොක්කව ජනාදිපති කරේ.... :P
    චන්දේ දෙන්න එපා ඔය එක පො•නයෙක්ටවත්. මම නම් ජවිපේ හරි වෙන මොකෙක්ට හරි දෙන්නේ.
    ඔයාගෙ කතාව නම් ඇත්ත අයියෙ. ඒ උනාට මට අනං මනං කියනවා ඕකට comment කලාම. සාමාන්‍ය thread එකකට comment එකක් දැම්මත් මට අනං මනං කියනව මේකෙ අය. කුනුහරුපෙන් බැනලා reputation දෙනවා. comment නොදා මම කියවන්නම්.
  • Loading…
  • Loading…
  • Loading…