හෙට දවසේ. අපදෙදෙනා.
මේ වාගෙම හමු විය යුතුවේ.
අද දවසේ. මවෙත ගෙනා.
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.
බෝතලේ. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ මගේ බෝතලේ