නිකම්ම ගෙවල්වල ඉන්න එවුනුයි ,දවසම නැහිලා රස්සාවක් කරලා සොච්චමක් ගන්න එවුනුයි කවදාවත් ගොඩයන්න බැරිවෙයි කියල හිතන් ඉන්න එවුනුයි බිස්නස් එකක් කියල එකක් පටන් අරන් මුළු දවසම එක තැනකට ලැගල ඉදල පොඩි ගානක් හොයන එවුනුයි අනිවා මේක ගෙන්නාගෙන අහපල්ලා .සල්ලි තියන එවුනුත් ගොන් විදියට ආයෝජන කරන්න කලින් මේක අහල හිටපල්ලා.බඩු ගහන්ඩ.අරක්කු බොන්ඩ ,සල්ලි කපාගෙන නෙට් ඇවිල්ල ගැනුන්ගේ පුකවල් දිහා බලාන ඉන්ඩ වියදම් කරන සල්ලි වලින් රුපියල් දාහක් වියදම් කරලා කැමැති එවුන් ජිවිතේ වෙනසක් කරගනිල්ලා ගෙවන රුපියල් දාහට එකෙන්ම වටිනවා .ඕනිම එකෙකුට ගොඩයන්න හරියන ක්‍රමයක් අනිවා තියනවමයි මට මේකේ ගොඩක්ම වැදගත් වුනේ සල්ලි කියක් හරි ලැබුනම එක මොනවටහරි යොදවන්නේ කොහොමද කියල කියල දෙන කරුණු ටික .මොලෙන් ගේම ගහල ඇග වැඩිය මහන්සි කරන්නේ නැතුව සල්ලි හොයන ක්‍රම ගොඩක් මේකේ පැය තුනක් විතර එක දිගට කියල දෙනවා

