upulpdn
Reaction score
2,251

Joined

Profile posts Latest activity Postings About

  • එයා කීවෙ ප්‍රොජෙක්ට් මැනේජර් වගේ පට්ටං වලට ඒ ඒ සයිට් හරියේ ගමේ මිනිස්සු ඒක්කයි බාස්ලායි එක්කයි ඒ පැත්තෙ පාතලේ:baffled: උන් එක්කයිත් ගනුදෙනු කරන්ඩ වෙනව කියල පෙත්සං අරව මේව හින්දා බාස්ලා වලි දාගත්තොත් කියල :baffled:
    නොදනී , අද චූටි මාමන්ඩිගෙන් සිවිල් ගැන ඇහුවාම කීවෙ, PMP එහෙම තියෙනවා, ලංකාවෙ ක්ලාස් එහෙම තියෙනව කියල, සිවිල් කරනවානං ඒව පස්සෙ කරන එක හොදයි කීවෙ , එයානං සිවිල් නෙමේ,
    5 , 6ක්:shocked: අවුරුදු 4යි කියලනේ කියන්නෙ :confused:රිපීට් වෙනවද

    කෙල්ලෙක් ඒකෙ සිවිල් කරන්ඩ යනවලු :baffled::baffled:
    ස්ලිට් එකේනම් 18වගේලු යන්නෙ . යන කට්ටිය කියන්නෙ සෙමෙස්ටර් එකකට 2ගානක් වගේලු යන්නෙ.
    ඕකෙ ඊට වඩා අඩුද?

    එක්සෑම් කොහොමද ලේසිද අමාරුද සාපේක්ශව.

    පිලිගැනීම?? ජොබ්??
    open university එකේ ඉන්ජිනියරින්ග් ඩිග්‍රී එකක් කරන්ඩ කීයක් යනවද දල වශයෙන්
    :(:(:(:(:(මාත් කියවලා නැ..හොයාගෙන කියවන්න ඔනි..සිංදුවක් හම්බුනා..එකේ විඩියො එක කරලා තිබ්බෙ එ ෆිල්ම් එකෙන්..පස්සෙ හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට තමා දැන ගත්තෙ පොත ගැන:D:D
    අයියා ඔස්කා වයිල්ඩ් ගෙ The Picture of Dorian Gray පොත කියවලා තියෙද????
    එහෙමද
    මට ටිකක් පොඩි අකුරු පෙන්නේ නෑ
    රිදිලා ගෙන් වත් අහල බලන්න ඕනේ
    ඔව් ayiye මට ලබන සතියේ මෙඩිකල් එක ගන්නත් ඕනේ ලයිසන් ගන්න
    අර ඇහැ චෙක් කරන නම්බර් ලියපු බෝර්ඩ් එක කොච්චර දුරකින්ද ayiye තියෙන්නේ දන්නවද ඒගැන

    මන් බුම්මට්ටා වගේ එනවා ඉතින් උන් උන්ගේ ලෝකවල
    අනේ මන්ද ඉතින් ඒ ජීවිත
    අපේ ගෙවල් ගාව පොඩි ජලාශයක් එක්ක walking ට්‍රක් එකක් තියෙනවා
    ඉස්සර නම් එකට කට්ටිය එක්සයිස් කරන්න ආවේ
    දන් එන්නේ ගෑණු මිනිස්සු හොර කපල් සෙට් වෙන්න :sorry::sorry:
    ඒ දවස්වල ආපු එවුන් දන් සෙට් වෙලා :baffled::baffled:
    එල එල ayiye මන් උට කියන්නම්
    ඔව් ayiye ඇබ්බැහි වෙලා වගේ තම ඉන්නේ
    මටනම් සමහර ත්‍රඩ් බලද්දී ස්ට්‍රෙස්ස් එක වැඩිවෙන්ව
    එක ගැන හිතලම ටිකක් කල්පනා කරලා එන එක සීමා කරගන්න හැදුව එකෙනුත්
    ම්හු හරියන්නේ නෑ
    social life එකක් නැතිම හින්ද වෙන්න ඕනා ගොඩක් මෙහෙම මටනම්
    ආ චැට් ත්‍රඩ් ටික නේද
    මට ඉතින් වැඩිය එහෙම එකම තැන කතා කරා කරා ඉන්නත් බෑ නේ එකයි මන් වැඩිය ඒ පැත්තේ ආවේ නැත්තේ
    බල්ලට ඇති වැඩකුත් නෑ උගේ හිමින් ගමනකුත් නෑ වගේ තමා මන් ඉතින් අනේ මන්දා :rofl::rofl::lol::lol:
  • Loading…
  • Loading…
  • Loading…