Life story of Pablo Escobar තියෙන්නේ

නිකම්ම නිකම් crime සීන් එකක් හින්ද නෙමේ බලන්න කියන්නේ
මට එක බලද්දී උබ්වයි උබේ කෙල්ල්වයි මතක් වුණා



මේකේ සිරාම බැක්ග්‍රවුන්ඩ් ලවු ස්ටොරියක් තියෙනවා


මටනම් ඒක සැහෙන හිතට වැදුණා බන් අර weirdest place in sex ත්‍රඩ් එකේ කට්ටිය කියපු කරපු දේවල් එක්ක බලද්දී.


නියම ලවු එකක් කියන්නේ මොකක්ද
ගෑණියක් ගෙයි පිරිමියෙක්ගෙයි තියෙන්නේ ඕනා විවාහ සම්බන්දතාවය
ඔය හැම එකක්ම එකේ තියෙනවා crime,drugs සීන් වලට අමතරව
හැබැයි සීසන් 1,2 දෙකම ඉවරවෙනකන් බලන්න වෙනවා


කොහොමත් එපිසෝඩ් 3-4 ක් බලද්දී ඉවරවෙනකන් බැලෙනවා auto.

පැය ගානේ එපිසෝඩ් 20 සීසන් 2 ටම්