DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නැතුව නැතුව... උඹත් ඉන්නවනේ අර අහවල් චැට් එකේ.. :lol:
    උත්තම වූ මිනිසත් බව එළකිරියන් හට පසක් කරනට නිති වෙර දරණ...
    සබඳ ඔබ...
    මේ නොනිමි සසර මඟ...
    ඒ උත්තම වූ මිනිසත් බව කැටුව යන මා හට...
    එකඳු හෝ නවාතැනෙක දී...
    යළි හමුවේවා!

    සුභ අලුත් අවුරුද්දක් වේවා!
    ලැබුවාවූ වූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏
    සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ☮️..
    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)

    :) :) :)
    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194
    අපිට මනාපයක් දෙනවද :)
  • Loading…
  • Loading…
  • Loading…