anrdeknyke Apr 10, 2010 Current Activity: Viewing Thread Guess who this girl is now ?? එතකොට මේ මොකද්ද මේ.. ඇත්තට මේ කවුද ? ඔව් ඔව් අය්යේ ඒක නිකන් ගෙදර වගේ .. ..ඒකෙමයි ඉන්නේ අය්යා දැන් ගොරවනවා...රෑ වෙලා සෙට් වෙමු සයන්ස් ත්රෙඩ් එකේදි පසුව ලියමි : අර අයිඩියා එකත් අහන්න බැරි උනා ඔයාගෙ
Current Activity: Viewing Thread Guess who this girl is now ?? එතකොට මේ මොකද්ද මේ.. ඇත්තට මේ කවුද ? ඔව් ඔව් අය්යේ ඒක නිකන් ගෙදර වගේ .. ..ඒකෙමයි ඉන්නේ අය්යා දැන් ගොරවනවා...රෑ වෙලා සෙට් වෙමු සයන්ස් ත්රෙඩ් එකේදි පසුව ලියමි : අර අයිඩියා එකත් අහන්න බැරි උනා ඔයාගෙ
anrdeknyke Apr 9, 2010 ඔව් ඔව් මේක චැට් 1ක් උනොත් අනික් අය එන්නේනෑ..ඒ නිසා පෝස්ට් ටිකකුත් දාමු...අනිවා.. හෙහෙ එහෙනම් එඩිට් කරල කියන්නකෝ
ඔව් ඔව් මේක චැට් 1ක් උනොත් අනික් අය එන්නේනෑ..ඒ නිසා පෝස්ට් ටිකකුත් දාමු...අනිවා.. හෙහෙ එහෙනම් එඩිට් කරල කියන්නකෝ
anrdeknyke Apr 9, 2010 ම්ම් අපිට මුල් පිටුවෙන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි නිසා පේජ් 10 කට සැරයක් ඒ පේජස් 10 තියෙන ගණන් ටික එක පෝස්ට් එකක දාලා ලින්ක්ස් දෙමු කියල මම හිතුවෙ..ඒ කීවෙ 80-90 ට යනකල් තියෙන ගණන් ටික 90 පිටුවෙ තනි පෝස්ට් එකක දානවා... හ්ම්ම් චාටර්ද මන්ද ? ඔයාගේ අදහසත් කියන්නකෝ
ම්ම් අපිට මුල් පිටුවෙන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි නිසා පේජ් 10 කට සැරයක් ඒ පේජස් 10 තියෙන ගණන් ටික එක පෝස්ට් එකක දාලා ලින්ක්ස් දෙමු කියල මම හිතුවෙ..ඒ කීවෙ 80-90 ට යනකල් තියෙන ගණන් ටික 90 පිටුවෙ තනි පෝස්ට් එකක දානවා... හ්ම්ම් චාටර්ද මන්ද ? ඔයාගේ අදහසත් කියන්නකෝ
EPCO Apr 9, 2010 ඈවුරුද්දට විශේෂ දෙයක් නම් නැහැ. ඒකවුරුද්දට දෙමාපියන් එක්ක මේපාර ඉන්න නොලැබීම කනගාටුවක්!
EPCO Apr 9, 2010 සුපුරුදු සුවෙන් ඉන්නවා මල්ලියා. ඉතින් කොහොමද ඔයාගෙ වාස දේසෙ? මම ඔයාලගෙ සයන්ස් තෙර්ඩ් එකටත් නිතරම ඇවිල්ලා යනවා. මට A/L කරපුව කිසිදෙයක් මතක නැහැ.
සුපුරුදු සුවෙන් ඉන්නවා මල්ලියා. ඉතින් කොහොමද ඔයාගෙ වාස දේසෙ? මම ඔයාලගෙ සයන්ස් තෙර්ඩ් එකටත් නිතරම ඇවිල්ලා යනවා. මට A/L කරපුව කිසිදෙයක් මතක නැහැ.
anrdeknyke Apr 9, 2010 හෙහෙ....මම නම් දන්න එක්කෙනයි හිටියෙ එයාට වෝට් කලා... අය්යේ අර ත්රෙඩ් එක ඇන මට අයිඩියා එකක් නම් තියෙනවා......හ්ම්ම්ම් හොඳද මන්දා ? පසුව ලියමි : අය්යෝ ඔයා ඕෆ් වෙලානේ..මම එහෙනම් පස්සෙ කියන්නම් මගෙ අදහස...බලන්නකො ඒක හොඳයිද කියලා
හෙහෙ....මම නම් දන්න එක්කෙනයි හිටියෙ එයාට වෝට් කලා... අය්යේ අර ත්රෙඩ් එක ඇන මට අයිඩියා එකක් නම් තියෙනවා......හ්ම්ම්ම් හොඳද මන්දා ? පසුව ලියමි : අය්යෝ ඔයා ඕෆ් වෙලානේ..මම එහෙනම් පස්සෙ කියන්නම් මගෙ අදහස...බලන්නකො ඒක හොඳයිද කියලා
aye_sha90 Apr 9, 2010 Hey, by the way... vote for me :P:P:P:P http://www.elakiri.com/forum/showthread.php?t=606999
aye_sha90 Apr 9, 2010 Well, history books are not always right. you need analyze many books to come to a clear conclusion about them But true that Einstein was dumb in maths Instead Galilei, evn if he had studied medicine, he got more attracted by maths
Well, history books are not always right. you need analyze many books to come to a clear conclusion about them But true that Einstein was dumb in maths Instead Galilei, evn if he had studied medicine, he got more attracted by maths
BEN TANNYSON Apr 8, 2010 vote for me EK Awurudu kumaraya BEN TANNYSON http://www.elakiri.com/forum/showthread.php?t=606766
coollifestyle4u Apr 8, 2010 Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekatha WediPura dana weththiya.. Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=606766
Yahaluwa Matha Kemathi Nam VOTE Ekak Denda.. Oya Yahaluwa dannawa ne. Man Medical Threads EK Ekatha WediPura dana weththiya.. Man Gena Wedi Wistara danne Nethnam, Mage Threads Balanda.. :) http://www.elakiri.com/forum/showthread.php?t=606766