Elcid
Reaction score
331

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Current Activity: Viewing Thread Guess who this girl is now ??
    එතකොට මේ මොකද්ද මේ..:rofl: ඇත්තට මේ කවුද ? :eek:

    ඔව් ඔව් අය්යේ ඒක නිකන් ගෙදර වගේ ..:rofl: ..ඒකෙමයි ඉන්නේ :yes:
    අය්යා දැන් ගොරවනවා...රෑ වෙලා සෙට් වෙමු සයන්ස් ත්‍රෙඩ් එකේදි :D

    පසුව ලියමි : :lol:

    අර අයිඩියා එකත් අහන්න බැරි උනා ඔයාගෙ
    ඔව් ඔව් මේක චැට් 1ක් උනොත් අනික් අය එන්නේනෑ..ඒ නිසා පෝස්ට් ටිකකුත් දාමු...අනිවා..:yes:
    හෙහෙ එහෙනම් එඩිට් කරල කියන්නකෝ :):)
    ම්ම් අපිට මුල් පිටුවෙන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි නිසා පේජ් 10 කට සැරයක් ඒ පේජස් 10 තියෙන ගණන් ටික එක පෝස්ට් එකක දාලා ලින්ක්ස් දෙමු කියල මම හිතුවෙ..ඒ කීවෙ 80-90 ට යනකල් තියෙන ගණන් ටික 90 පිටුවෙ තනි පෝස්ට් එකක දානවා...
    හ්ම්ම් චාටර්ද මන්ද ?

    ඔයාගේ අදහසත් කියන්නකෝ :D
    ඈවුරුද්දට විශේෂ දෙයක් නම් නැහැ. ඒකවුරුද්දට දෙමාපියන් එක්ක මේපාර ඉන්න නොලැබීම කනගාටුවක්!
    සුපුරුදු සුවෙන් ඉන්නවා මල්ලියා. :D ඉතින් කොහොමද ඔයාගෙ වාස දේසෙ? මම ඔයාලගෙ සයන්ස් තෙර්ඩ් එකටත් නිතරම ඇවිල්ලා යනවා. මට A/L කරපුව කිසිදෙයක් මතක නැහැ.
    හෙහෙ....මම නම් දන්න එක්කෙනයි හිටියෙ එයාට වෝට් කලා...:) :yes:
    අය්යේ අර ත්‍රෙඩ් එක ඇන මට අයිඩියා එකක් නම් තියෙනවා......හ්ම්ම්ම්
    හොඳද මන්දා ? :(

    පසුව ලියමි : :rofl:

    අය්යෝ ඔයා ඕෆ් වෙලානේ..මම එහෙනම් පස්සෙ කියන්නම් මගෙ අදහස...බලන්නකො ඒක හොඳයිද කියලා :) :)
    ඇයි ඒක දැක්කේ නැද්ද ? :oo::rolleyes:
    හිනා කාලා පණ යනවා.....
    Well, history books are not always right. you need analyze many books to come to a clear conclusion about them :D But true that Einstein was dumb in maths :P

    Instead Galilei, evn if he had studied medicine, he got more attracted by maths :D
  • Loading…
  • Loading…
  • Loading…