smallvilleclerk50 Apr 13, 2010 තැන්කියු වේවා අමල්කා, ඔබටත් සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වෙන, සියලු වැඩ කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වන, සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා
තැන්කියු වේවා අමල්කා, ඔබටත් සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වෙන, සියලු වැඩ කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වන, සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා
R R ronsilva Apr 13, 2010 නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා.... දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
BEN TANNYSON Apr 8, 2010 vote for me EK Awurudu kumaraya BEN TANNYSON http://www.elakiri.com/forum/showthread.php?t=606766
Zeus Mar 19, 2010 හිකිස් මුකුත් විසේසයක්නෑ හලෝ සුපුරුදු පරිදි එක්සෑම් අතරේ සිරවී සිටිමි. ලබන අවුරුද්දෙ පණපිටින් ලංකාවට සැපත් වෙලා අපි හැමෝටම දෙහි ඇඹුල් කැපීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්රාර්ථනා කරමු cut cut cut
හිකිස් මුකුත් විසේසයක්නෑ හලෝ සුපුරුදු පරිදි එක්සෑම් අතරේ සිරවී සිටිමි. ලබන අවුරුද්දෙ පණපිටින් ලංකාවට සැපත් වෙලා අපි හැමෝටම දෙහි ඇඹුල් කැපීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්රාර්ථනා කරමු cut cut cut
Zeus Mar 18, 2010 අඩෝ අමල් කුක්කා ගෙදෙට්ට ආවනං ටිකක් රෙස්ට් කරනවකො ආපු ගමං කට කියවන්න ගත්තා ගේ කුණුගොඩ ඩිංගක් අස කරගෙන බඳීන මනුස්සයට අප්පිරිය නැතුඅ කන්න පුළුවං වෙන්න උයන්නවත් ඉගෙනගන්නවකො හුහ් මේ අලෝ පරිස්සමෙන් ඇඟේ කෑලි අඩු නැතුව ගෙදර ආවෙ නේහ් ?
අඩෝ අමල් කුක්කා ගෙදෙට්ට ආවනං ටිකක් රෙස්ට් කරනවකො ආපු ගමං කට කියවන්න ගත්තා ගේ කුණුගොඩ ඩිංගක් අස කරගෙන බඳීන මනුස්සයට අප්පිරිය නැතුඅ කන්න පුළුවං වෙන්න උයන්නවත් ඉගෙනගන්නවකො හුහ් මේ අලෝ පරිස්සමෙන් ඇඟේ කෑලි අඩු නැතුව ගෙදර ආවෙ නේහ් ?