A
Reaction score
271

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තැන්කියු වේවා අමල්කා, ඔබටත් සියලු සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වෙන, සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන, සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා
    නංගියා ඇතුළු නංගියගේ පවුලේ හැමෝටම ලබන්නාවූ හෙළ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා ඉටුවන නිරෝගි එකක්ම වේවායි මම හදවතින්ම සුබ පතනවා....

    දළදා සමිඳු පිහිට ආරක්ෂාව......
    හිකිස් මුකුත් විසේසයක්නෑ හලෝ සුපුරුදු පරිදි එක්සෑම් අතරේ සිරවී සිටිමි. ලබන අවුරුද්දෙ පණපිටින් ලංකාවට සැපත් වෙලා අපි හැමෝටම දෙහි ඇඹුල් කැපීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු
    cut cut cut
    අඩෝ අමල් කුක්කා ගෙදෙට්ට ආවනං ටිකක් රෙස්ට් කරනවකො ආපු ගමං කට කියවන්න ගත්තා :P
    ගේ කුණුගොඩ ඩිංගක් අස කරගෙන බඳීන මනුස්සයට අප්පිරිය නැතුඅ කන්න පුළුවං වෙන්න උයන්නවත් ඉගෙනගන්නවකො හුහ් :P

    මේ අලෝ පරිස්සමෙන් ඇඟේ කෑලි අඩු නැතුව ගෙදර ආවෙ නේහ් ? :D
    :D
    නංගිය පරිස්සමින් ගෙදර ගියා කියල හිතනව. :)
    තෙරුවන් සරණයි...!!!
  • Loading…
  • Loading…
  • Loading…