shammee Apr 13, 2010 සිංහල බලවේගය ඉදිරියටම ගෙනියන්න ඇවැසි ධෛර්ය ශක්තිය සමඟ මේ නව වසරත් ජයෙන් ජයම වේවා!!!
sudunone Apr 13, 2010 සොලි. මම ඉමේජ් ලොකේෂන් එක කොපි කරල දැම්මම මගෙ නමත් එක්ක වැටුණා. ඉතින් මං ඩිලීට් කළා.
one_genuine Apr 13, 2010 ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]
ඔන්න අපිත් නෑගම් අවා.... ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා ... තෙරුවන් සරණයි..! [IMG]