coollifestyle4u
Reaction score
2,501

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සාමය සතුට රජයන, සියලු යහපත් ප්‍රාර්තනාවන් සර්වප්ප්‍රකාර්යෙන්ම සාර්තක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    ලැබුවා වූ නවවසර සිතුම් පැතුම් ඉටුවන සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබම සුබ වසරක් වේවා !!
    තෙරුවණ් සරණයි!
    oppps very sorry ban.mata vote karanna kalin enna beri una ada awama eka close karala.........by the way suba pethum ekkkaranawa awrudu kumarayata.:D
    e wagema, subama suba aluth awruddak wewa kiyalath pathanawa...:D
  • Loading…
  • Loading…
  • Loading…