මචන්ලා... මම මගේ යලුවො සෙට් එකත් එක්ක jaffna, trinco side එකෙ පොඩි trip එකක් යන්න හදන්නෙ. මට කියන්න පුලුවන්ද දන්න, ගියපු කවුරුහරි මොනවද එහෙ බලන්න තියෙන්නෙ, යන පාරවල් මොනවද කියල. එ විතරක් නෙවෙයි මචන්, මුලතිව්, කිලිනොච්චි, වවුනිය, ඔමන්තෙ, පුදකුඩඉරිප්පු මෙ හමතනම යන්න හිතන් ඉන්නව. විස්තරයක් දන්න...