Jaffna Journey help

apple.buddika

Active member
  • මචන්ලා... මම මගේ යලුවො සෙට් එකත් එක්ක jaffna, trinco side එකෙ පොඩි trip එකක් යන්න හදන්නෙ. මට කියන්න පුලුවන්ද දන්න, ගියපු කවුරුහරි මොනවද එහෙ බලන්න තියෙන්නෙ, යන පාරවල් මොනවද කියල. එ විතරක් නෙවෙයි මචන්, මුලතිව්, කිලිනොච්චි, වවුනිය, ඔමන්තෙ, පුදකුඩඉරිප්පු මෙ හමතනම යන්න හිතන් ඉන්නව. විස්තරයක් දන්න කෙනෙක් කියනවද. බුම්ප් එකකින් හරි හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක්...