මචන්ලා, මේ කර් එක ගැන දන්න අය කියනවද මේ කාර් එකේ අඩුපාඩු, නිශ්පාදණ දෝශ, දැනට මිල වටිනකම, දිගු දාවනයෙදි අතිවෙන දෝශ සහ ඔයාල දන්න එකී මෙකී නොකී සියලුම විස්තර. මම එකක් ගන්න යන්නෙ. මීට කලින් මම ගත්ත වාහන දෙකකින් පට්ට විදියට අමාරුවෙ වැටුනා ලොවෙත් නැතිවෙන්න. ඒක නිසා මේකෙන් එහෙම නොවෙන්න උබල දන්න සියලුම දෙවල් කියපල්ල, ගන්න එපානම් ඒකත් කියපල්ල. ලොකු උදව්වක්. නැත්තම් එකක් හරි දාලා යන්න.
- Brand: Toyota
- Model: Prius – T Spirit, Fully Loaded, Auto Parking, 3rd Generation
- Manufacture Year: 2009
- Imported from: United Kingdom
- Condition: Unregistered
- Millage: 28000Km
- Color: Red
Last edited: