1. KPZ

    ලංකාවේ හොඳ courier services මොනවද තියෙන්නෙ?

    ලංකාවේ තියෙන හොඳ courier services මොනවද? ඒවායේ rates එහෙම දන්නා කෙනෙක් ඉන්නවද? 🙏
  2. KPZ

    කර්මයක් සම්පුර්ණ වන්නේ කෙසේද?

    කර්මයක් සම්පුර්ණ වන්නේ කෙසේද? ආනන්තරිය කර්මයක් හෝ වෙනත් ඕනෑම කර්මයක් සම්පුර්ණ වන්නේ කෙසේද? සිතීමෙන් විතරක් කර්මය සම්පුර්ණ වේද?
  3. KPZ

    නාම රූප කියන්නෙ මොනවද?

    නාම රූප කියන්නෙ මොනවද? නාම රූප කියන්නෙ මොනවද කියල දන්නා කෙනෙක් පැහැදිළි කරල දෙන්න.
  4. KPZ

    ලය විරේක

    කාට ලය විරේක කර ගන්න ඕනෙනම් කියන්න. මගේ කලින් පාර ලය විරේක කරපු එක සම්පුර්ණයෙන්ම ගිහිල්ල නැහැ. එත් ලය විරේක කරන තව විදිහක් තියෙනවා. කාට හරි ඕනෙනම් කියන්න. මේකයි කතාව. ලය විරේක කරන්නෙ ඉනා කැවිලා තියෙන අයට. ඉනාවක් කියන්නෙ කෑමකට මතුරල කන්න දෙන කේස් එකක්. දැන් කට්ටිය රෙදි උස්සගෙන එන්න එපා මතුරන...
  5. KPZ

    Drum set ekak ganna hoda thanak koheda?

    Hi machanla... hoda drum set ekak aduwata ganna thanak dannawada? :love::love::love: knee surgery ekak karanna thiyenawa. Eka karala hoda unama ganna one set ekak. :love::love:
  6. KPZ

    PVT Ltd registration ගැන පොඩි ප්‍රශ්නයක්

    PVT Ltd registration ගැන පොඩි ප්‍රශ්නයක් ගෙදරක address එකකට Pvt Ltd business එකක් register කරොත්, ගෙදර electricity bill එක වැඩි කරනවද electricity supplier? :sorry::sorry:
  7. KPZ

    සැළලිහිණි සංදේශය - තොටගමුවේ ශ්‍රී රාහුල හ&#353

    සැළලිහිණි සංදේශය - තොටගමුවේ ශ්‍රී රාහුල හ&#353 කොහෙදි හරි මට ඇහිච්ච දෙයක්, රාවනා කියල කෙනෙක් හිටියේ නැත්තම් ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සැළලිහිණි සංදේශයේ විභීෂණ දෙවි වැනුමට මෙහෙම කවියක් දැම්මෙ ඇයි? තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොවුරු තුන් කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු තුන්...
  8. KPZ

    Finance Companies

    News ekakata kiyanawa ahuna January 01st idala finance company 3ka license cancell karanawa kiyala. kauru hari dannawada monawada ee kiyala?:nerd:
  9. KPZ

    Arpico

    ඇයි බං arpico cosmetics section එකට ගිය ගමන් ගෑණු ටිකක් දුවගෙන ඇවිල්ල මේක ගන්න අරක ගන්න, මේක Europe වලින් ගේන එක, මේක තමයි ගැලපෙන්නෙ කිය කිය වද දෙන්නෙ. මොක්කුද උන්ව එතන දාල ඉන්නෙ? complain කරන්න බැරිද?
  10. KPZ

    රාවණා රජු

    os7Sih2PuSI world's lowest gravity මාරයා වැඩියෙන්ම පහර දෙන්නෙ බුදු දහමටයි සිංහලයිනි නැගිටිව් :love::love::love: ඉර හඳ ඉරා මතුවන ගඟනත පුරා මතු වන ලේ නහර පුරා කකියන මහා රාවණා.......... අපේ දේ අගේ ඇති එවුන්ට පමණයි....... :):):)
  11. KPZ

    රාවණා

    sZpz-pllI34
  12. KPZ

    ගම්භාර දෙවි­යෝ

    ගම්භාර දෙවි­යෝ ගම්භාර සිද්ධ සූනියම් දෙවියෝ ගම්භාර දෙවි­යෝ සුදනෝ සුරකිත් ගම්භාර දෙවියන්ට පහනක් තියද්දි, තියන්න ඕන වෙලාව මොකක්ද? පේ වෙන්න මොනවද කරන්න ඕනෙ? හැමදාම තියන්න ඕනෙද? දන්න කෙනක් ඉන්නවනම් කියල දෙන්න
  13. KPZ

    3wheel එකක් දවසට කියක් හොයනවද??

    3wheel එකක් දවසට කියක් හොයනවද?? මචන්ලා ත්‍රි විල් අයිය කෙනෙක් සාමාන්යෙන් දවසකට කියක් විතර හොයනවා ඇත්ද? :confused::confused::confused:
  14. KPZ

    Vacancy for CI developers

    Codeigniter Developers ලා ඉන්නවනම් chance එකක් තියෙනවා. පඩිය 65,000+ job එකක්. හරියට fill කරපු CV එකක් [email protected] ලිපිනයට යවන්න. Photoshop + CSS පුලුවන්නම් 70,000+ වගේ යන්න පුළුවන්. Interview එකක් තියල තමයි ගන්නෙ. සියළු වගකීම තමන් සතුයි...! :love::love::love:
  15. KPZ

    The Expert can do absolutely anything!

    BKorP55Aqvg
  16. KPZ

    චූන් පාන් delivery

    මචංලා three wheel එකක් මේ වගේ හදන්න කියක් විතර යනවද? මෙහෙම හදන්න කොහෙන් හරි අවසර ගන්න ඕනෙද? එහෙම අවසර ගන්න කියක් වගේ යනවද? :love::love::love:
  17. KPZ

    Best VPS service?

    දිගටම පාවිච්චි කරන්න හොඳ VPS service එකක් මොකක්ද තියෙන්නේ? Server Mania use කරා. ඊට වඩා අඩුවට ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ?
  18. KPZ

    ගාල්ල හෝ මාතර educational trip

    ගාල්ල හෝ මාතර educational trip ගාල්ල හෝ මාතර පැත්තට අධ්‍යාපනික චාරිකාවක් යනවනම් බලන්න තියෙන තැන් මොනවද? බස් 6ක විතර ළමයි එනවා. ඒ කට්ටියත් එක්ක යන්න පුළුවන් තැන් ලිස්ට් එකක් හදල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
  19. KPZ

    Clojure Web Development

    කවුද clojure පාවිච්චි කරල web develop කරන්නෙ?
  20. KPZ

    HSBC account

    Is there anyone who works in a HSBC bank? I've got a HSBC account in UK. I need to debit money to that account. Is it possible to do it from here?

    No contents