Best VPS service?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දිගටම පාවිච්චි කරන්න හොඳ VPS service එකක් මොකක්ද තියෙන්නේ?
    Server Mania use කරා. ඊට වඩා අඩුවට ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ?

     
    • Like
    Reactions: DimuthTharindu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    OVH ගන්න.
    Elakiri එකේ Aliman ගෙන් ගන්න (කඩේ යනවා නමේ)
     
    • Like
    Reactions: KPZ