චූන් පාන් delivery

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be



    9069df193be0449ca135c72098965674--bakery-delivery-piaggio-ape.jpg


    මචංලා three wheel එකක් මේ වගේ හදන්න කියක් විතර යනවද?

    මෙහෙම හදන්න කොහෙන් හරි අවසර ගන්න ඕනෙද?

    එහෙම අවසර ගන්න කියක් වගේ යනවද?

    :love::love::love:

     
    • Like
    Reactions: CONCORDE777

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    TVS එකේ ඔය වගේ හදපුව දැකල තියෙනවා විකුණන්න තියෙනවා
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    අපේ පැත්තේ චුන් පාන් කාරයගෙන් පාන් ගන්න බයික් එකක් වත් ගන්න ඕන බං. නැත්නම් උ අල්ල ගන්නව බොරු
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපේ පැත්තේ චුන් පාන් කාරයගෙන් පාන් ගන්න බයික් එකක් වත් ගන්න ඕන බං. නැත්නම් උ අල්ල ගන්නව බොරු
    කොයි පැත්තෙත් එහෙමයි බං :lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,200
    113
    උඹ චූන් පාං බිස්නස් එකක් පටන් ගන්නද යන්නේ.