1. maanasa2

    Electric trike

    Electric trike එකක් හදන්න පුලුවන්ද කියලා බලන්න හිතුවා.. ඒ කියන්නේ frame එකේ ඉඳන්ම design කරලා..motor එක, battery එක ගැන අදහසක් ගන්න කෙනෙක් ඉන්නවද..motor එකේ volt ගාන..rpm, Watt ගාන. Deep cycle rechargeable battery ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවද...හරි ගියොත් දැනුම බෙදාගන්න පුලුවන් හැමෝටම
  2. maanasa2

    බුද්ධි පරීක්ශණ

    ඉස්සර එලකිරි එකේ ගියපු IQ teat කරන බුද්ඩ්දි පරීක්ශණ thread එකක් තිබ්බා... කට්ටිය ප්‍රශ්න දානවා අනිත් අය උත්තර හොයන.. මේ 2011 වගේ..ඒකෙ link එකක් කා ගාව හරි තියේද..නැත්තන් ආයෙ එකක් පටන් ගන්න බැරිද? මොලේ වෙහෙසවන්න මරු ඒ thread එක
  3. maanasa2

    ඩොලර් හොයන්න මෙහෙම බැරිද

    මෙහෙම අදහසක් හිතට ආවා.. දැන් ලංකාව ගත්තොත් හැම ගෙදරම වගේ රත්තරන් තියෙනවා අඩුම ගනෙ පවුමක් හරි.. ගොඩක් ඒවා කවදාවත් පලදින්නෙ නැති රත්තරන් භාණ්ඩ.මේ යන විදිහට රත්තරන් තිබිලත් වැඩක් නැති වෙනවා.. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නැතුව රත්තරන් තිබුනට කන්න බෑනෙ.. මෙන්න මේ රත්තරන් ටික ගෙවල් වලින් එලියට ගන්න...
  4. maanasa2

    දියුණු වෙන ආකල්ප

    දියුණු රටවල පුරවැසියෝ දේශපාලනය, ආගම, රැකියාව, ජීවිතය, සංස්කෘතිය නිවස, පවුල හා පරිසරය etc.,සමග "සමාන්තරව" ජීව්ත් වෙති. දියුණු යනු භොතික දියුණුව පමණක්ම නොවේ. 1) දේශපාලන පක්ෂ බදා වැළඳ ගෙන සිටින්නේ නැත. දේශපාලකයින්ට විශේෂ සැලකිල්ලක්ද නැත.දේශපාලනය අන් සියල්ලට ඉහළින් වැජඹෙන දෙයක්ද නොවේ.ඡන්දයක්දී ඒ...
  5. maanasa2

    වීදීයේ සටන

    එංගලන්තයේ සිට 3 වනදා විරෝධතාවේ මුල් පණිවුඩය සැපයූ ශ්‍රී ලාංකිකයා ගැන පරීක්ෂණ- යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කර ඉන් ඉවත්ව එංගලන්තයට ගොස් සිටින නිලධාරියකු ඉකුත් බදාදා සවස 1.00ට පමණ රජයට එරෙහිව ජනතාව වීදි බස්සවන ප්‍රචාරණ වැඩපිළිවෙළ මුල්වරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරන්නට පටන් ගෙන ඇතැයි අනාවරණය...
  6. maanasa2

    රට කඩා වැටෙන්න පෙර...

    අපේ රට ඉතිහාසයේ අර්බුදකාරීම තැනක අද ඉන්නෙ..තාමත් කිසිම වැඩ පිලිවෙලක් කිසිම අංශයකින් කෙරෙන පාටක් නම් නෑ. අපි මේ ප්‍රශ්නය තේරුම් ගන්න කම් අපට මේකෙන් ගොඩ ඒමකුත් නැහැ. ඩොලර් නැති එකද ප්‍රශ්නය.අපි අවුරුදු 44ක් විවෘත ආර්ථිකය යටතේ පිට රට වලින් නිදහසේ කකා බිබී ඉදපු එක නේද කරලා තියෙන්නෙ.අපිට එහෙම හිතූ...
  7. maanasa2

    කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත

    කුමන්ත්‍රණයක ඇත්ත නැත්ත අද ශ්‍රේෂ්ඨාධිකරණය තීරනය කලා සියලුම පෙත්සම් සලකා බැලීමට.... පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ඉදිරිපත් කල... මේ දේවල් මේ විදිහට පෙල ගැහෙන්නෙ ඇයි,? 2015 දි තමන් තදින්ම ප්‍රතික්ෂේප කරපු මහින්දව 2018 මේ තරම් උවමනාවෙන් රකින්න මයිත්‍රීට ඇති උවමනාව මොකක්ද? මේ මගේ...
  8. maanasa2

    හයිබ්‍රිඩ් මාකට් එක කඩා වැටෙන්නේ ඇයි

    හයිබ්‍රිඩ් මාකට් එක කඩා වැටෙන්නේ ඇයි පහුගිය අවුරුදු 5ක විතර කාලෙ ගත්තොත් ලංකාවෙ වැඩියෙන්ම විකිනුනේ හයිබ්‍රිඩ් වාහන... එත් දැන් ටික ටික හයිබ්‍රිඩ් වාහන වලට තියෙන second hand market එක අඩු වෙන බව පේනවා.... මේ ගැන කතා කරපු විශ්ලෙශකයෙකුගේ අදහස තමයි.මේ.. ඇත්තටම ජපානෙ පවා හයිබ්‍රිඩ් වාහන වලට විශාල...
  9. maanasa2

    ටෙලිපෝන්

    මචන් කවුරුත් ඉන්නවද dialog පෝන් නම්බර් එක දන්නව නම් call කරන කෙනාගෙ details ගන්න විදිහක් දන්න?
  10. maanasa2

    ටෙලිපෝන් නම්බර් ........

    ටෙලිපෝන් නම්බර් ........ මචන් කවුරුත් ඉන්නවද dialog පෝන් නම්බර් එක දන්නව නම් call කරන කෙනාගෙ details ගන්න විදිහක් දන්න?:dull:
  11. maanasa2

    Leaf nissan ගන්නෙ කවුද

    Leaf ඇත්තටම ගන්න හිතන් ඉන්න අය බම්ප් එකක් දාගෙන යන්න.. .. ගොඩක් ගත්තොත් charging stations හැදෙයි...idea එකක් ගමු

    No contents