මචන්ලා, අඩුවටම ගන්න පුලුවන් 4g & front cam එකක් තියෙන phone එකක් බැලුවේ, මේක තමා සෙට් උනේ.
එත් මේක අඩුවටම සෙට් උනේ රු.13,000 වලට :(
වෙන මොනවද බන් අඩුවටම ගන්න පුලුවන් 4g & front cam එකක් තියෙන phones තියෙන්නේ??? (Samsung, Acer, Huawei, Panasonic and Lenevo)