~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Nimashz

Member
Jun 15, 2015
81
2
0
mama ali eken xiomi note3 pro1k gennuva bn, eka costum1 ban liyuma ava ada un evana, eke fill karala yavuwoth mehe post office 1ta evaida bn tax1 mehen gevanna? description = mp4 value= 30$ dala genave bn

kiyapaaanko
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Redmi Note 3/Redmi Note 3 Pro පාවිච්චි කරන එවුන් කියපන්කො ෆෝන් එකේ සයිස් එක එහෙම අතට ලොකු වැඩියිද කියල.. :baffled:

    One Handed Use ඒකට වෙනම අර capacitive buttons swipe කරහම screen එක පොඩි වෙන එකෙන් ඇත්තටම effect එකක් තියෙනවද?

    මේකයි කේස් එක..මම Redmi Note 3 Pro එක ගන්නම හිත හදාගෙන හිටියා..දැන් මේ අයියගේ යාලුවෙක් දෙනවලු Lenovo Vibe Shot එක Xiaomi Redmi Note 3 Pro ඒකට යන ගානටම වගේ brand new..හැබැයි මේක අවුරුදු එකහමාරක් විතර පරණයි..

    Snapdragon 615 තියෙන්නේ with 3 GB RAM..හොඳම දේ තමයි මේකේ screen සයිස් එක 5" :oo: Perfect Screen Size :love:

    මේකේ camera එකත් හොඳයි..හැබැයි Fingerprint Scanner එක නැහැ :( Battery එකත් 3000 mAh :(

    මම ඇත්තටම Phone එක පාවිච්චි කරන්නේ Articles කියවන්නයි eBooks කියවන්නයි Facebook/ElaKiri යන්නයි පොඩි පොඩි ගේම්ස් ගහන්නයි විතරයි :P ඉස්සරහට Android Developing කරන්නත් අදහසක් තියෙනවා..

    මට Xiaomi එකේ තියෙන එකම අවුල් දෙකක් තියෙනවා Lenovo ඒකට සාපේක්ෂව..එකක් තමයි Redmi Note 3 Pro එක ටිකක් ලොකුයි...Snapdragon 650 එක්ක 5" Display තියෙන Xiaomi phone එකක් ආව නම් මරු (Mi5 එක ගන්නේ නැහැ, එච්චර වියදම් කරලා තේරුමක් නැහැ)

    අනිත් අවුල තමයි Vibe Shot එකේ පොඩි අමුතුම මෙව්වා එකක් තියෙනවා Note 3 Pro ඒකට වඩා.. :baffled:

    උඹලගේ අදහස මොකක්ද මේ ගැන?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    මගේ ඇත්තේ Redmi Note 3 කි

    1. මට නම් අතට පහසුයි ෆෝන් එක
    2. වන් හෑන්ඩ් මෝඩ් එක තියෙනවා සෙටින්ග්ස් වලින් ඔන් කරගන්න ඔනෙ

    මට නම් ශ්‍රියානි හොදයි Lenovo ගැන නොදනිමි. උබේ වැඩ වලට ගැලපෙන එකක් හොයා ගනින් :rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    na hadisiyak na :D
    around 35:)
    ටිකක් හිටියනම් හොදා වගේ, මට හිතෙනවා මුන් note 4 pro මොඩල් එක හරි MI සීරිස් මොඩල් 2න් එකක් ලගදීම එලියට දායි කියලා :rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Redmi Note 3/Redmi Note 3 Pro පාවිච්චි කරන එවුන් කියපන්කො ෆෝන් එකේ සයිස් එක එහෙම අතට ලොකු වැඩියිද කියල.. :baffled:

    One Handed Use ඒකට වෙනම අර capacitive buttons swipe කරහම screen එක පොඩි වෙන එකෙන් ඇත්තටම effect එකක් තියෙනවද?

    මේකයි කේස් එක..මම Redmi Note 3 Pro එක ගන්නම හිත හදාගෙන හිටියා..දැන් මේ අයියගේ යාලුවෙක් දෙනවලු Lenovo Vibe Shot එක Xiaomi Redmi Note 3 Pro ඒකට යන ගානටම වගේ brand new..හැබැයි මේක අවුරුදු එකහමාරක් විතර පරණයි..

    Snapdragon 615 තියෙන්නේ with 3 GB RAM..හොඳම දේ තමයි මේකේ screen සයිස් එක 5" :oo: Perfect Screen Size :love:

    මේකේ camera එකත් හොඳයි..හැබැයි Fingerprint Scanner එක නැහැ :( Battery එකත් 3000 mAh :(

    මම ඇත්තටම Phone එක පාවිච්චි කරන්නේ Articles කියවන්නයි eBooks කියවන්නයි Facebook/ElaKiri යන්නයි පොඩි පොඩි ගේම්ස් ගහන්නයි විතරයි :P ඉස්සරහට Android Developing කරන්නත් අදහසක් තියෙනවා..

    මට Xiaomi එකේ තියෙන එකම අවුල් දෙකක් තියෙනවා Lenovo ඒකට සාපේක්ෂව..එකක් තමයි Redmi Note 3 Pro එක ටිකක් ලොකුයි...Snapdragon 650 එක්ක 5" Display තියෙන Xiaomi phone එකක් ආව නම් මරු (Mi5 එක ගන්නේ නැහැ, එච්චර වියදම් කරලා තේරුමක් නැහැ)

    අනිත් අවුල තමයි Vibe Shot එකේ පොඩි අමුතුම මෙව්වා එකක් තියෙනවා Note 3 Pro ඒකට වඩා.. :baffled:

    උඹලගේ අදහස මොකක්ද මේ ගැන?

    matath athata loku wadi phone set wenne na
    Lenovo eka nam lassanai wage.
    eth GSM arena eka comment balapan
    Touch aul wage eka eka ewa kiyanawa.
    math dakka unboxing video ekak 3-4 paara touch karanawa...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ ඇත්තේ Redmi Note 3 කි

    1. මට නම් අතට පහසුයි ෆෝන් එක
    2. වන් හෑන්ඩ් මෝඩ් එක තියෙනවා සෙටින්ග්ස් වලින් ඔන් කරගන්න ඔනෙ

    මට නම් ශ්‍රියානි හොදයි Lenovo ගැන නොදනිමි. උබේ වැඩ වලට ගැලපෙන එකක් හොයා ගනින් :rolleyes::rolleyes:

    :) :) :) ශ්‍රියානිගේ Note 4 Pro එක එනකන් ඉවසලම බලනවා එක්කෝ...ඒක Full Metal නිසා ආසාවේ බැහැ :baffled: :love: :D

    matath athata loku wadi phone set wenne na
    Lenovo eka nam lassanai wage.
    eth GSM arena eka comment balapan
    Touch aul wage eka eka ewa kiyanawa.
    math dakka unboxing video ekak 3-4 paara touch karanawa...

    මටත් ඒකම තමයි බන් කේස් එක..මම දැන් පාවිච්චි කරන ෆෝන් එකේ ස්ක්‍රීන් සයිස් එක 4.5"..ඉතින් ස්ක්‍රීන් එකෙන් diagonal එක අඟලක්ම වැඩි වුනහම කොහොම දනෙයිද දන්නේ නැහැ (Redmi Note 4 Pro එක ගත්තොත්)

    Xiaomi Redmi 3 Pro ඒකටත් ආසයි, එත් ඊට වඩා Redmi Note 3 Pro එකේ specifications වැඩියිනේ :oo: :baffled: මම බොහෝවිට Redmi Note 4 Pro (Snapdragon) එක එනකන් ඉවසයි වගේ.. :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    :) :) :) ශ්‍රියානිගේ Note 4 Pro එක එනකන් ඉවසලම බලනවා එක්කෝ...ඒක Full Metal නිසා ආසාවේ බැහැ :baffled: :love: :D

    මටත් ඒකම තමයි බන් කේස් එක..මම දැන් පාවිච්චි කරන ෆෝන් එකේ ස්ක්‍රීන් සයිස් එක 4.5"..ඉතින් ස්ක්‍රීන් එකෙන් diagonal එක අඟලක්ම වැඩි වුනහම කොහොම දනෙයිද දන්නේ නැහැ (Redmi Note 4 Pro එක ගත්තොත්)

    Xiaomi Redmi 3 Pro ඒකටත් ආසයි, එත් ඊට වඩා Redmi Note 3 Pro එකේ specifications වැඩියිනේ :oo: :baffled: මම බොහෝවිට Redmi Note 4 Pro (Snapdragon) එක එනකන් ඉවසයි වගේ.. :baffled:
    :P:P:P
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Redmi Note 3 ekak ganna baluwa machanla geekbuying eken eth shipping thiyenne DHL and EMS withari ne. Normal shipping shape da machanla ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    සින්හලුනි කූරිය සර්විස් එකකින් ෆෝන් එකක් ගෙන්නුවම කස්ටම් ටැක්ස් ගෙවල ගන්න උන් ගෙදෙට්ට ගෙනත් දෙනවද අපි යන්නහ් ඕනද ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සින්හලුනි කූරිය සර්විස් එකකින් ෆෝන් එකක් ගෙන්නුවම කස්ටම් ටැක්ස් ගෙවල ගන්න උන් ගෙදෙට්ට ගෙනත් දෙනවද අපි යන්නහ් ඕනද ?

    කුරියෙක් හරහා ගෙන්නනවානම් උන් ටැක්ස් ගෙවලා ගෙදරට ගෙනල්ලා දෙනවා.ෆ්‍රී ෂිපින් නම් අපි ගිහින් ගෙවලා ගන්න ඕන :dull:
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මචංලා මම ඊයෙ කොල්ලුපිටියෙ Dialcome එකෙන් Xiaomi Redmi Note 3 Pro එකක් ගත්තා..මේක fake ද oroginal ද කියලා හොයාගන්නෙ කොහොමද?

    upload image
     
    Status
    Not open for further replies.