i) මේ company දෙකෙන් පහල තියෙනෙ factors අනුව හොදම company එක මොකක්ද?
a) benefits (insurance, food, transport, bonus, gym memberships and etc)
b) work life balance
c) career growth
d) salary
e) abroad working opportunities
ii) WSO2 එකෙ එහෙම ගොඩක් coperate politics & කැපිලි...