නිකන් ඉන්න එකේ ජොලියට වගේ හදලා බැලුවා... :nerd:
සමහර වීඩියෝස් එළකිරි වගේ 3ඩී පේනවා... :)
සෙලෝපේන් කොළ තමා පාවිච්චි කලේ...
දෙපාරක් නමලා ගන්න උනා කොලේ,,, තනි කොලේ තුනී වැඩි නිසා නිල් රතු වෙන වෙනම පේන් නෑ....
මෙන්න තියෙනවා හදන විදිහ....
http://paperproject.org/PDF_files/3dglasses.pdf
.