1. kingdewi

    කතාවක් හදමු...

    ඌ නොහිටින්න
  2. kingdewi

    කතාවක් හදමු...

    එළකිරි කොල්ලෙක්
  3. kingdewi

    කතාවක් හදමු...

    කොහොම උනත්
  4. kingdewi

    ලයිට් බිල්

    අවුල මොකක්ද ?
  5. kingdewi

    කර්ෆිව් නිසා ගෙදර ඉන්න එකේ

    දිනපතා වැඩට තමා බං !
  6. kingdewi

    Krest Ezy Rice

    මල ජරාව බන් ! කාලම බලහන්කො
  7. kingdewi

    කවුද යුතොපියාවක ජීවත් වෙන්න කෑමති?

    බෝරිං වෙනවා අනිවාර්යෙන්ම !
  8. kingdewi

    මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

    මේ LEAVING ෆිල්ම් එක ගැන , 1.සුපිරි කැමරා කෝණ ටිකක් ! මරු :) 2.Background Music ගැලපෙනවා ! මරු :) 3.කතාවේ හරය බෝරිං ගතිය පෙන්නන්න උත්සාහ කරපු එක සුපිරියට දැනෙනවා ! 4.අවසානය මීට වඩා Energetic උනානම් කියල හිතුන බං 5.පණිවිඩය සුපිරියට වදිනවා !! 6.මේකට නම් ලෝබ නැතුව 9/10 ක් දෙන්න පුළුවන් !!
  9. kingdewi

    මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

    නෑ මචන් ඔය අඩුපාඩු නෙවේ ! මට දැනුන විධිය . උඹ හැමෝගෙම අදහස් බලල තීරණය කරපන් ඉදිරිය ගැන .
  10. kingdewi

    මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

    මගේ හිතට වැදුන විධිය අවංකව කියන්නම් , 1.සුපිරිම කැමරා කෝණ ටිකක්,ලස්සනයි 2.බැක්ග්‍රවුන්ඩ් මියුසික් වල ගැලපීම ගැන තව පොඩ්ඩක් හිතමු 3.සවුන්ඩ් /වෝකල්ස් කොලිටි එක මදි බවක් දැනුන 4.කතාව ශාප් මදි වගේ දැනුන 5.ඉතා වටින අදහසක් , දත්ත සමූහයක් අවසානයේ ලැබෙනවා ! සුපිරි !! 6.ලකුණු දුන්නොත් 7/10 දෙනවා...
  11. kingdewi

    Kawuda me model ?

    ඒකි මරු :D
  12. kingdewi

    මගෙ FACEBOOK ACC හැක් කරලා.....

    අන්න වැඩේ ලොක්ක !
  13. kingdewi

    ඩොක්ටර් කෙනෙක් හොයාගන්න උදව්වක්

    කළුතර රෝහලට යන්න ! හොරණත් ලඟයි නේද ?
  14. kingdewi

    කල්පනා කිරීම (nonstop)

    ඒ ගොඩක් අයගේ පර්සනල්ටි එක නිසා එන දෙයක් මචන් , Overthinking ගැන Overthinking එපා :D:D
  15. kingdewi

    Sex with wife (Serious problem) Help me..

    දියවැඩියාව අයට තියෙන ගැටලුවක් තමා ඉරෙක්ෂන් එක නැතිවෙන හෝ රඳවා ගන්න බැරි කම !
  16. kingdewi

    Depression wage

    මැරෙන්න හිතෙනවනම් මචන් , 1, ඒක උඹේ වැරැද්දක් නෙවෙයි 2, Depression කියන ලෙඩේ හැටි මචන් ( රෝග ලක්ෂණයක් ) 3, අනිවාර්යෙන්ම මනෝ වෛද්‍ය උපදෙස් ගන්නම ඕන . 4, ඉක්මනින් ගොඩයන්න පුළුවන් 5, රජයේ රෝහලක මනෝවෛද්‍ය සායනයකට පලයන් .මැරෙන්න හිතෙන කතාව කියපන් ,කිසි කෙනෙක් උඹව අවතක්සේරු කරන්නේ නැහැ .
  17. kingdewi

    කල්පනා කිරීම (nonstop)

    බිසී ලයිෆ් එක තමා පට්ටම ! හැමදාම අලුත් වැඩක් සෙට් කරගනින් !! පොඩි ගෝල් එකක් වගේ සෙට් කරගන ,උදාහරණයකට මල් පාත්තියක් හදන එක , ගෙදර මිදුල පොඩ්ඩක් පිළිවෙල කරන එක , පොත් කබඩ් එක අස්කරන එක වගේ අනික මේ දවස් වල අනිවාර්යෙන්ම ව්‍යායාමයක් කරපන් ,ස්ට්‍රෙචින් එකකින් පටන් අරන් අඩුම ගානේ විනාඩි විස්සක් වත්...
  18. kingdewi

    Cartoon portrait for Elakiriyans

    සුපිරි මචං ! ජයවේවා !!
  19. kingdewi

    ඉන්නන් ඉවත්කිරීම ???

    hosital ekaka dermatology clinic ekakata yanna. Free karaganna puluwan !

    No contents