1. kingdewi

    අමානෝ (Zn -Al ) වැහිපිහිලි ...

    යාලුවනේ , අමානෝ වැහිපිහිලි ගැන දැනගන්න ඕන . 0.47mm වලින් දාන්න ප්ලෑන් කලේ .මිළ ගණන් දුන්නේ වැහිපිහිල්ල 165LKR /දික් අඩියට ඩවුන් පයිප් 165LKR වඩිම්බුව 120LKR මේ කොරියන් තහඩුවෙන් කියනවා . තව තායිවාන් තහඩුව ලාබයි ලු . වැඩ කුලිය කොහොම වෙයිද ? මේ ගැන හරියට නොදනිමි . ලඟදි කළ අය උදවුවක් දෙන්න :)
  2. kingdewi

    රෝහල -COVID 19

    මේ වසංගතය වෙලාවේ රෝහලට එන එක අඩුකරන්න, තවම පනුබෙහෙත් ටික ගන්නත් OPD එනවා මිනිස්සු. OPD තමයි අවධානම් ගොඩක්ම !! පරිස්සමෙන් !!! මොකද ඔය අමුඩ ලේන්සුව මූනෙ අලවන් ආවට කොරෝනා වලින් ආරක්ෂාවක් නැහැ ! දත් ටික පරිස්සම් කරගන්න ,ෆිලින් කරපුව එහෙම ගලව ගන්නෙපා ,මොකද ඉමර්ජන්සි විතරයි ඩෙන්ටල් වල කරන්නේ ! සායන...
  3. kingdewi

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

    ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම& අපි කවුරුත් දන්නවා ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම කියන්නේ අතිශයින්ම වැදගත් ජාතික මෙහෙවරක් .ඒ වගේම බොහොම උතුම් සත් ක්‍රියාවක් . මේකෙදි හැමෝගෙම අරමුණ වෙන්න ඕනේ ,අපි ඒ කියන්නේ කඳවුරු සංවිධායකයන් සහ ජාතික ලේ දීමේ සේවය වියදම් කරන මුදලට , දරන ශ්‍රමයට...
  4. kingdewi

    ඔබ කොයි වගේද ?

    මිතුරන් අතර ඔබ කොයි වගේද ? 1. උපකාරක මිතුරා මිතුරා ගේ ධනය මෙන්ම කරදරයට පත් මිතුරා රකියි. අවශ්‍ය වූවිට උවමනා පමණටත් වඩා මිළ මුදළින් උපකාර කරයි . 2. සමාන සුඛදුක්ඛ මිතුරා තමාගේ රහස් නොසඟවා පවසන අතර, මිතුරාගේ රහස් එළෙසම සුරකී.විපතකදී මිතුරා අත නොහරියි එමෙන්ම තම දිවි දෙවැනි කොට මිතුරාට...
  5. kingdewi

    සංචාරය 2- ..ත්‍රිකුණාමළය .(Trinco Tour ) ..updated..

    සංචාරය 2- ..ත්‍රිකුණාමළය .(Trinco Tour ) ..updated.. ඔන්න එහෙනම් යාලුවනේ , අපේ පවුලේ අයත් එක්ක ගිය සංචාරයේ දෙවෙනි කොටස තමයි මේ . පලවෙනි කොටස බලන්න බැරිවුනානම් මෙන්න ලින්ක් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1487024 මෙන්න අපේ ගමනේ වැදගත් නැවතුම්පළ කිහිපය! පලවෙනි ත්‍රෙඩ් එකේ...
  6. kingdewi

    සංචාරය 1- ..ත්‍රිකුණාමළය .(Trinco Tour )

    සංචාරය 1- ..ත්‍රිකුණාමළය .(Trinco Tour ) පසුගිය දා අපේ පවුලේ උදවියත් එක්ක පුංචි සංචාරයක් ගියා. මේ ගමනට අපි තෝරාගත්තෙ ත්‍රිකුණාමළය හා ඒ අවට ප්‍රදේශය . ගමන් කාළය දින දෙකයි . මාසයක විතර සැළසුම් කිරීමකට පස්සෙ තමයි මේ ගමන යන්නට පටන්ගත්තෙ. විශේශයෙන්ම පුංචි පැටවු කීපදෙනෙක්ම ගමනට එකතුවෙච්ච හින්ද හැම...
  7. kingdewi

    ජල ගාස්තුව හැදෙන්නෙ මෙහෙමයි...(water tariff)

    ජල ගාස්තුව හැදෙන්නෙ මෙහෙමයි...(water tariff) ඔබේ ජල ගාස්තුව සැකසෙන්නේ මෙහෙමයි...2009 පෙබරවාරි 15 සිට.. සමුර්ධි ලාභීන් හැර අනෙකුත් ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා... ඒකක ගනන........ඒකකයකට ගාස්තුව..................සේවා ගාස්තුව 00-05...................3'00............................50'00...
  8. kingdewi

    රිදී විහාරය~ වන්දනාව

    රිදී විහාරය~ වන්දනාව මේ අවුරුද්දෙ වෙසක් දවස්වල අපේ තරින්දත් එක්ක ගිය වන්දනා ගමන ගැන කිවුවා යාලුවන්ට මතක ඇති... ඔන්න නොබලපු අයට බලාගන්න...මේ මරළුවාව රජ මහා විහාරය.. http://www.elakiri.com/forum/showthread.php?t=1427257 මේ තමයි මොනරාගල විහාරයේ ශෙලමය බුද්ධප්‍රතිමා වහන්සේ (තරින්ද මහතාගේ නූලකි)...
  9. kingdewi

    වන්දනා ඦායාරූප එකතුව~ මරළුවාව රජමහා විහා&#3515

    වන්දනා ඦායාරූප එකතුව~ මරළුවාව රජමහා විහා&#3515 ඊයේ 2012 \ 05 \ 07 අපි පුංචි වන්දනා ගමනක් ගියා. තරින්ද සමඟ එයාගෙ වාහනයෙන් තමයි මේ ගමන ගියේ ( විශේෂ ස්තුතිය තරින්ද ට:yes:) අපේ යුරාජ් මල්ලිත්, මේ ගමනට එකතු වුනා..මාර්ග ගතව ;) ඒ කියන්නෙ Online. ගෙදර වතුර පයිප්ප හදන ගමන් තමයි අපිට විශේෂ අනුග්‍රහයක්...
  10. kingdewi

    බිත්තරේ---විහිලු කතා!!

    බිත්තරේ---විහිලු කතා!! උපුටා ගැනීම ලක්බිම 01/04/2012
  11. kingdewi

    පමුනුව-ඇඳුම්???

    යාලුවනේ දන්න අය කියන්න කෝ, ඇඳුම් ගන්න පමුණුව යන එක ලාබයිද? මොන කඩවලින්ද ගන්න ඕන (අවුරුද්දට ඇඳුම් ටිකක් වැඩිපුර (10-15 දෙනෙකුට) ගන්න යන්නයි අහන්නෙ) දන්න අය හෙල්ප් එකක් දෙන්න...
  12. kingdewi

    පින්තූර දෙක තුනක්~කැළණි චෛත්‍යය ....

    පින්තූර දෙක තුනක්~කැළණි චෛත්‍යය .... ළඟදි කැළණි විහාරය වඳින්න ගිය වෙලාවෙදි ගත්තු පින්තූර දෙක තුනක් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුන... මේ කැළණි ගං ඉවුරෙ (ගං කණ්ඩියෙ) ඉඳන් බලන කොට විහාරය පෙනෙන ලස්සන.. මේ විහාර මණ්දිරය පිටපැත්ත.. රෑ වෙලා ගත්තු මේ පින්තූරෙ බලන්නකෝ...මේ සාමාන්‍ය විදියට ගත්තු...
  13. kingdewi

    තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~

    තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~ යාලුවනේ... අපි කවුරුත් දන්නා තරින්ද 76 යාලුවගේ Yahoo Account එක එළකිරි එකවුන්ට් එක ආදිය කවුරුන් හෝ හැක් කර ඇති බව මේ දැන් මට කිවුවා.. මම හිතන විදියට ඒක රිකවර් කර ගන්නා තුරු තරින්දට ලොග් වෙන්න බැරිවේවි..අපි අවධානයෙන් ඉමු...:(:(:(:(:(:(:(:(:(:(:(
  14. kingdewi

    මොබිටෙල් නම්බර්-උදවු

    මොබිටෙල් නම්බර්-උදවු යාලුවනේ, මට මොබිටෙල් නම්බර් එකකින් මොකෙක්හරි පිස්සෙක් වද දෙනව..:growl: ඌට පාඩමක් උගන්වන්න අයිඩියා එකක් දෙන්නකෝ..:lol: නම්බර් එක අයිතිකාරය හොයාගන්න බැහැනේ කොහොමත්!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  15. kingdewi

    දරුවන් බේරාගනිමු!

    දරුවන් බේරාගනිමු! දරුවන්ට හානිකර රසකාරක අඩංගු මාජරින් හා බිස්‌කට්‌ වෙළෙඳපොළේ ඒමන්ති මාරඹේ ළදරුවන්ට හා ළමයින්ට හානිකර ඊ 319 නමැති රසකාරකය අඩංගු මාජරින් වර්ග දෙකක්‌ හා බිස්‌කට්‌ වර්ග කීපයක්‌ දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එල්...
  16. kingdewi

    Nero 10 Key එකක් ඕනේ!

    Nero 10 Key එකක් හරි..වැඩකරන Nero burning Rom SW එක හරි තියෙනවනම් දෙන්නකෝ! ස්තුතියි!!!!!!!!
  17. kingdewi

    Photos-ප්‍රදර්ශනය-ලේ බිඳක් දිවි රැසක්..!!

    Photos-ප්‍රදර්ශනය-ලේ බිඳක් දිවි රැසක්..!! අද(14) මහනුවර සිටි සෙන්ටර් හි ඇරඹි ලේ බිඳක්- දිවි රැසක් ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා (15, 16) දෙදින තුලත් පැවැත්වීමට නියමිතයි.. උදෑසන 10 සිට සවස 6 දක්වා දැනුම පිපාසිත ඔබ වෙනුවෙන්ම අපි ඉන්නවා. එළකිරි යාලුවන්ට එහි කොටසක් මේ විදියට ගෙනාවා.. මේ අපේ...
  18. kingdewi

    (¯`◦—╬ღ♥ ලේ බිඳක් - දිවි රැසක් ♥ღ╬—◦´¯)

    (¯`◦—╬ღ♥ ලේ බිඳක් - දිවි රැසක් ♥ღ╬—◦´¯) ජාතියේ නිහඬ විරුවන් වන රුධිර දායකයන්ටයි මේ අත්වැල... ඔබ.. 1. වයස අවුරුදු 18-60 අතර 2. බර 50Kg වැඩි 3. නීරෝගී 4. රුධිර හිමෝග්ලොබින් ප්‍රමානය සාමාන්‍ය අගයේ පවතින පුද්ගලයෙකුනම්, ජීවිත රැසක් ඔබේ ලේ බිඳුවකින් පණගන්වන්නට ඔබ සුදුස්සෙක්. ඔබ ළඟම ඇති ලේ...
  19. kingdewi

    ආරාධනා..More blood-More life ප්‍රදර්ශණය!

    ආරාධනා..More blood-More life ප්‍රදර්ශණය! ..ආරාධනයයි.. ජාතික රුධිර පාරවිලයන සේවයේ මහනුවර ලේබැංකුවට අනුබද්ධිත සියලුම ලේ බැංකු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන More Blood-More Life ප්‍රදර්ශණය ජූනි මස 14, 15, 16 දින වලදී උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා මහනුවර City Center...
  20. kingdewi

    ක්‍රියේටිව් අදහස් ඕනේ!!

    ක්‍රියේටිව් අදහස් ඕනේ!! යාලුවනේ, අපි තීරනය කරගෙන ඉන්නවා ජූනි මාසෙ මහනුවර City Center එකේ ප්‍රදර්ශණයක් පවත්වන්න, ලේ දන්දීම ගැන. ඉතින් ඒකට හදන ප්‍රධාන ආකෘතියක් ගැන ඔයාලගේ අදහස් ඕනෙ.. ආකෘතිය තමයි පුංචි දරුවෙකුට ලේ දෙන එක ත්‍රිමානව නිරූපනය.(සමහර විට මේ පෝස්ටරය හැමෝම දැකලත් ඇති) 1. මේකෙදි, ලොකු...

    No contents