යාලුවනේ දන්න අය කියන්න කෝ,
ඇඳුම් ගන්න පමුණුව යන එක ලාබයිද? මොන කඩවලින්ද ගන්න ඕන
(අවුරුද්දට ඇඳුම් ටිකක් වැඩිපුර (10-15 දෙනෙකුට) ගන්න යන්නයි අහන්නෙ)
දන්න අය හෙල්ප් එකක් දෙන්න...
ඇඳුම් ගන්න පමුණුව යන එක ලාබයිද? මොන කඩවලින්ද ගන්න ඕන
(අවුරුද්දට ඇඳුම් ටිකක් වැඩිපුර (10-15 දෙනෙකුට) ගන්න යන්නයි අහන්නෙ)
දන්න අය හෙල්ප් එකක් දෙන්න...

ටී ෂර්ට් වගේ නම් අව්ලක් නෑලු !! 

.. දැන්ම ගියොත් ඇති !! අවුරුද්ද කිට්ටු කරාම මෙලෝ දෙයක් නෑ බන් !! කැන්ඩි මගුලක් වත්තලත් තියෙනෝ !! 