ඉන්දියාව ලංකාවට on arrival වීසා දෙන්නේ නැතිලු
ශ්රී ලංකාව, පකිස්තානය,ඉරානය , ඇෆ්ගනිස්ථානය, ඉරාකය, නයිජීරියාව, සෝමාලියාව සහා සුඩානය වැනි රටවල් හැර ලෝකේ අනෙකුත් සියලුම රටවල්වලට ඉන්දියාව on arrival වීසා දීමට තීරණය කර ඇත. (රටවල් 180ක්)
අසල්වැසි රටක් වෙලත් මුන් අපිව ගණන් අරන් තියෙන්නේ සුඩානය සහා සෝමාලියාවේ ලෙවෙල් එකට. අපි මුන්ගෙන් කොච්චර බඩු අරන් ඇද්ද ? ලංකාවේ දුවන වාහන වලින් බාගෙට බාගයක් ඉන්දියන් වාහන. අපි වාහන ගත්තේ නැත්තම් වාහන විකුණන කොම්පැනි වල කොටස් හිටන් කොටස් වෙළද පොලේ බහිනවලු. අපේ අය තෙල් ගහන්නෙත් ඉන්දියන් IOC එකෙන්. දෙන්න පුළුවන් උපරිමය අපි ඉන්දියන් කාරයන්ට උස්සලා දීලත් උන්ගෙන් අපිට හම්බවුනේ මෙන්න මේක විතරයි. සිංගපූරු කාරයා ගව් ගානක් ඈත හිටියත් තවමත් අපිට ඔන් අරයිවල් වීසා දෙනවා. ඉන්දියාව කියන්නේ ලොකු රටක්! ඉන්දියාවේ රටේ වීසා පොලිසි වෙන රටවලුත් බලනවා ඇති. මට දුක මේක බලලා වෙන රටවලුත් අපිව කොන් කරයිද කියන එකයි. ලංකාවේ නිදහස් දිනයෙන් පස්සේ අහන්න ලැබුණු දුක්බර නිව්ස් එකක් මේක. ජාතියක් වශයෙන් අපිත් මේකට මොනවහරි කරන්න ඕනේ. මම කියන්නේ මේකට පිළිතුරක් වශයෙන් ලංකන් වීසා online ඇප්ලයි කරන පහසුකම ඉන්දියන් කාරයන්ට අපි නැති කරන්න ඕනේ. අපි ඉන්දියන් කාරයන්ට කියන්න ඕනේ අපේ ලංකාවේ තානාපති කාර්යාලය හරහා වීසා අයදුම් කරලා ලංකාවට එන්න කියලා. මම දවසක් tv එකේ දැක්කා අපේ ජනාධිපතිතුමා ඉන්දියානුවන් අපේ ඥාතියෝ කියලා කියන එක. ඥාතියන්ට මෙහෙමද ඉන්දියන් කාරයෝ සලකන්නේ ? අපි ඉන්දියන් කාරයන්ට දීපු නැති දෙයක් නැහැ!

Last edited: