1. araki

    මොනාලීසා සඟවාගෙන සිටින රහස්

    මොනාලීසා සඟවාගෙන සිටින රහස් සුවහසක් නරඹන්නන්ට නොපෙන්වා මොනාලීසා සඟවාගෙන සිටින රහස් ප්‍රංශයේ පැරිස් නගරයේ ලූවර් කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයාගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොනාලීසා චිත්‍රය දැකගැනීම ය. වැඩිම වාර ගණනක් ඡායාරූපයට නැගී ඇති චිත්‍රයක් මිහිපිට වේ නම්, ඒ මොනාලීසා සිතුවම ය...
  2. araki

    ඔයින් මෙයින් M-10 උඩහට ගියේ නැත

    ඔයින් මෙයින් M-10 උඩහට ගියේ නැත බරෙන් සහ උසෙන් වැඩි එම්-10 එන්ජිම කෙමෙන් කෙමෙන් දුම්රිය එන්ජින් බළඇණිය වැඩිවෙමින් ශක්තිමත් වෙමින් තිබිණි. 2012 වර්ෂය වනවිට ඒ තරමටම දුම්රිය ගමන් සඳහා වන මගී ඉල්ලුමද වැඩිවෙමින් පැවතුණි. එයට හේතුව සුව පහසුවෙන් ගමන් බිමන් යාමට තිබූ හැකියාව හා ප්‍රමාදවීම්...
  3. araki

    ලංකාවේ බර ඇද්ද දුම්රිය එන්ජින්

    ලංකාවේ බර ඇද්ද දුම්රිය එන්ජින් ලංකාවේ බර ඇද්ද දුම්රිය එන්ජින් ලංකාවට ගෙන්වූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම ලංකාවට ගෙන්වූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම කොපමණ වේලාවක් බලාසිටියත් එපා නොවන දේවල් තුනක් පිළිබඳව අපේ ජනවහරේ කියැවෙයි. අලියා, මුහුද හා කෝච්චිය ඒවා නම් වේ. ඒ කතාව සත්‍යයක් බව...
  4. araki

    එම්-2 දුම්රිය එන්ජිම

    එම්-2 දුම්රිය එන්ජිම රේල්ලුවේ යෝධයා එම්-2 දුම්රිය එන්ජිම ලංකාවේ දුම්රිය එන්ජින් ලංකා දුම්රිය සේවය 1969 වසරේදී වාෂ්ප එන්ජින් භාවිතය මුළුමනින් නවතා දැමූ අතර 1950 දශකයේ ආරම්භයත් සමගම ඩීසල් යුගයටද පරිවර්තනය වීම ආරම්භකර තිබිණ. M 1 එන්ජින් සේවය ලැබෙමින් පවතින විට රටතුළ දුම්රිය ගමනා...
  5. araki

    බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්‌'' නව ප්‍රාන්තය

    බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්‌'' නව ප්‍රාන්තය ඉන්දීය රජය බහුතර බෞද්ධයන් වෙසෙන ''ලඩක්‌'' නව ප්‍රාන්තයක්‌ බවට නම් කරයි ඉන්දීය රජය ලඩක්‌ ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රදේශයේ සියයට 70 ක්‌ වාසය කරන්නේ බෞද්ධයන්ය. ඉන්දීය රජය ගත් මෙම තීරණය නිසා බෞද්ධ බහුතර ජනතාවක්‌...
  6. araki

    මහා බි්‍රතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්ස

    මහා බි්‍රතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්ස මහා බි්‍රතාන්‍යයේ නව අගමැති බොරිස් ජොන්සන් අවුල් වුණු හිසකෙසින් යුත් ඔහු හැමවිට සැහැල්ලුවෙන් වැඩ කළ නායකයකු විය. නගරාධිපති ධුරයක් දොළොස්වසක් පුරා ඉසිලූ ඔහු අවසානයේ නතර වූයේ ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටි බි්‍රතාන්‍ය අගමැති නිල නිවසේය. ඔහු නමින් බොරිස්...
  7. araki

    ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිව#

    ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිව# ලෙයට ලෙය ඉල්ලූ කොටි යුද කඳවුරක් අද සිත නිවන පින්බිමක්... ඕනෑම පිරිමි පුද්ගලයකුට ඇවිත් භාවනා කරන්න පහසුකම්..... * උභයවීර සදහම් අරණ සම්පූර්ණයෙන්ම ගොඩන`ගලා තියෙන්නෙ දායකයන්ගෙන් ලැබෙන ආධාරවලින්... තරංග රත්නවීර අපූරු පින්කමකට සහභාගිවීමට අපි...
  8. araki

    විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම

    විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම විස්සයි විස්සේ නායකත්වය මාලිංගටම...‘මම අලූත් සැලැස්මක් හදනවා’ - ලසිත් මාලිංග කියයි අසේල විතාන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය තෙක් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට කරගෙන යන ලෙසට ක‍්‍රිකට් තේරීම් කමිටුව පැවසූ බව ලසිත් මාලිංග පවසයි. ඒ අනුව නව...
  9. araki

    PHD Degree In Smoking Weed

    PHD Degree In Smoking Weed qCw9cfEhJUo
  10. araki

    බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට

    බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට බෝම්බ ගබඩා ගැන තොරතුරු ලබාදුන් ඔත්තුකරුට ලක්ෂ 50 ක් (ඉන්දිකා රාමනායක) ජාතික තවුහිත් ජමාද් ත‍්‍රස්ත ප‍්‍රහාරයේ ත‍්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග‍්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප‍්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන්...
  11. araki

    අලුත් විදියේ අභ්‍යවකාශ වස්තුවක් ප්ලූනෙට&

    අලුත් විදියේ අභ්‍යවකාශ වස්තුවක් ප්ලූනෙට& අලුත්විදියේඅභ්‍යවකාශවස්තුවක්ප්ලූනෙට් අලුත්විදියේඅභ්‍යවකාශවස්තූන්විශේෂයක්හඳුන්වාදීමටතාරකාවිද්‍යාඥයෝපසුගියදාකටයුතුකළහ. මේවස්තූන්හඳුන්වාදීමටඔවුන්භාවිතකරන්නේහරිඅපූරුවදනකි. එය ‘ප්ලූනෙට්ස්’ ය...
  12. araki

    සඳ ගමනේ ඡායාරූප එකතුවක්

    සඳ ගමනේ ඡායාරූප එකතුවක් මාධ්‍ය ඔස්සේ නිතර ප‍්‍රසිද්ධියට පත් නොවූ සඳ ගමනේ ඡායාරූප එකතුවක්.... ඇපලෝ 11 මෙහෙයුමෙන් පළමුවරට මිනිසා සඳ මතට ගොඩබැස 1969 ජූලි 20 සිට ගත වූ 50 වසර තුළ සඳ ගමනේ සාක්ෂි ලෙස බොහෝ දෙනාට දකින්නට ලැබී ඇත්තේ මාධ්‍ය ඔස්සේ නැවත නැවත පළ කරනු ලබන එකම ආකාරයේ ඡුායාරූප...
  13. araki

    හඳ ගමනට අවුරුදු 50යි

    හඳ ගමනට අවුරුදු 50යි හඳට වයස බිලියන 50යි...! හඳ ගමනට අවුරුදු 50යි; සඳ ගමනට ගිය වියදම රුපියල් කෝටි 19200යි....! යූ. පී. කුලතිලක විද්‍යා ගුරුවරයකු වන යූ. පී. කුලතිලක මහතා 1969 මිනිසා හඳට ගිය වසරේ, මීට වසර 50 කට පෙර දවස පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අයෙකි. එසමයේ අභ්‍යාවකාශ...
  14. araki

    මාලිංග රට හැරයාමට සැරසෙයි

    මාලිංග රට හැරයාමට සැරසෙයි මාලිංග රට හැරයාමට සැරසෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ඕස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය සඳහා යාමට අවශ්‍ය ලියකියවිලි මේ වන විටත් සකස්කරගෙන අවසන් බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. සිය පවුලේ අයත් සමගින්...
  15. araki

    කඳුළින් සමුගත් පස් වසක ආදරය ගැන යශෝධා කිය&#354

    කඳුළින් සමුගත් පස් වසක ආදරය ගැන යශෝධා කිය&#354 කඳුළින් සමුගත් පස් වසක ආදරය ගැන යශෝධා කියූ කතාව.... සිහින් ස්වරයෙන් කතාකරන ඇගේ හිතේ ආදරය උරුමකරගෙන සිටින්නේ කව්ද? ඇත්තටම ඔහු නම් හැබෑම වාසනාවන්තයකු විය යුතුයි. මට එහෙම...
  16. araki

    ලූෂන් බුලත්සිංහල

    ලූෂන් බුලත්සිංහල මට කලකිරීමක් නෑ... එකම දේ නැවත නැවත කරන්නේ නෑ... මිථ්‍යාව අවිද්‍යාව රජවෙලා... - ලූෂන් බුලත්සිංහල සමග කළ කතාබහ පාසල් වේදිකාවෙන් කලාව හඳුනාගත් ඔහු ඒ මඟ යමින් රංගන ශිල්පියෙක්. නාට්‍යකරුවෙක්. ගීත රචකයෙක් මෙන්ම නිවේදකයෙක් ලෙස අපේ රටේ කලා ක්‍ෂේත‍්‍රය තුළ නොමැකෙන සටහන් තැබූ...
  17. araki

    නුවර පෙරහැරේ වෙස්නැටුම් ශිල්පීන් ගැන ඔබ &#3505

    නුවර පෙරහැරේ වෙස්නැටුම් ශිල්පීන් ගැන ඔබ &#3505 නුවර පෙරහැරේ අවුරුදු හැටයි.... විඳින දුක් කන්දරාව කෝටියයි... නුවර පෙරහැරේ වෙස්නැටුම් ශිල්පීන් ගැන ඔබ නොදන්නා කතාව... ලෝකයේ කොතැනක වුවද ශ‍්‍රී ලංකා නාමය පතළ වන්නට ඉවහල් වූ ප‍්‍රමුඛතම සාධකය ඇසළ පෙරහර මංගල්‍යයය. ඇත් ගමන් විලාසයට පාතබමින් පංචතූර්යය...
  18. araki

    ගැහැනියක් සමඟ ලිංගිකව එකතු වෙන්න මොකක් හ&#351

    ගැහැනියක් සමඟ ලිංගිකව එකතු වෙන්න මොකක් හ&#351 ගැහැනියක් සමඟ ලිංගිකව එකතු වෙන්න පිරිමියෙක්ට හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙත් ගැහැනියෙක්ට පිරිමියෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕනෑ. එය ...ආදරය, ආරක්ෂාව, සෙනෙහස, ඇයගේ ප‍්‍රශ්නවලට ඇහුන් කන් දීම, මානසික ආතතියට පිළියම වගේ...
  19. araki

    ඇම්ඩන් යන වචනය - එම්ඩන් නැව

    ඇම්ඩන් යන වචනය - එම්ඩන් නැව පළමු ලෝක යුද්ධයේදී ලංකාව වටේ පිස්සු නැටූ එම්ඩන් නැව එසේ. එම්.එස්. එම්ඩන් පළමු ලෝක මහා සංග්‍රාමයේදී ඉන්දියානු සාගරයට කඩාපැන බ්‍රිතාන්‍ය අධිරාජයාගේ නාවික හමුද‌ාවට ඉන්දියානු සාගරය එපා කරවීය. තනි නෞකාවක් බ්‍රිතාන්‍ය නාවික හමුද‌ාවම භීතියට පත් කළේය යන්න විශ්වාස...
  20. araki

    චීන අධිවේගී දුම්රිය කතාන්තරය

    චීන අධිවේගී දුම්රිය කතාන්තරය චීන අධිවේගී දුම්රිය කතාන්තරය ඒ 1978 වසරේ ඔක්තෝබර් මස 22 වැනි දිනය. එවකට ජපාන විදේශ අමාත්‍ය Sonoda Sunao ටෝකියෝ ගුවන්තොටුපළට පැමිණියේ විශේෂ රාජ්‍ය නායකයකු පිළිගැනීමටය. ඒ විශේෂ රාජ්‍ය නායකයා අන් කවුරුවත් නොව ප්‍රතිසංස්කරණ හා විවෘතභාව ප්‍රතිපත්ති හඳුන්වා දෙමින්...

    No contents