රජගහනුවර
ඉන්දියාවේ අසිරිමත් බොදු පුදබ්මි
පැරණි ඉන්දියාවේ සොළොස් මහා ජන පදවලින් එකක් මගධ දේශයයි. එහි අගනුවර වූයේ රජ ගහ නුවරය. ඉසිගිලි, ගිජ්ඣකූට, වේපුල්ල, පාණ්ඩව යන කඳු පහෙන් වටවූ මගධය ආරක්ෂිත රාජධානියක් විය.
බුද්ධ කාලයේ මගධ දේශයේ පාලකයන් වූයේ බිම්බිසාර සහ අජාසත් රජුන්ය...