පුටින් පෑන් කේක්
පෑන් කේක් හදලා
චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප‍්‍රධානත්වයෙන් නැගෙනහිර රුසියාවේ ව්ලැදිවෝස්ටෝක් නුවර පැවැත්වෙන ආර්ථික සමුළුව අතරතුරේ, චීන ජනාධිපතිවරයා සමඟ එක්වී, පෑන් කේක් සැකැසීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
සූපවේදීන් පිරිසක් ද හවුල් කරගනිමින්, ඒප‍්‍රන්...