Dell 15R N 5110 Lap එකේ Display එක එකපාරට white උනා නෙ. :baffled: laptop හදන හොද place එකක් දන්නවා නම් කියන්න පුලුවන්නම් :baffled: ලොකු උදවුවක්.
මෙක common issu එකක් ලු,
lap එකෙ ribbon එක අවුල් ගියාමත් එහෙම වෙනවා ලු
ribbon එහෙම ගන්න තෑනක් දන්නවද ?
empty pocket කාලෙටමයි කෙල වෙන්නේ :( :(
ebay...