Media job කිවුවට ඔප දුප හොයන media job නෙමෙයි
මේ thread එක open කරන්න හිතුනෙ. internet එකේ Animators, video editors, MotionGraphic artist, sound, වගෙ අයට job vacancy වෑඩිය නෑති නිසා හොයා ගන්න. Freelance හෑමදාම කරන්න බෑ නේ.. දන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. :) :yes: දන්න අය ඉන්නවා නම් share...