Laptop Help

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
Dell 15R N 5110 Lap එකේ Display එක එකපාරට white උනා නෙ. :baffled: laptop හදන හොද place එකක් දන්නවා නම් කියන්න පුලුවන්නම් :baffled: ලොකු උදවුවක්.
මෙක common issu එකක් ලු,
lap එකෙ ribbon එක අවුල් ගියාමත් එහෙම වෙනවා ලු
ribbon එහෙම ගන්න තෑනක් දන්නවද ?
empty pocket කාලෙටමයි කෙල වෙන්නේ :( :(
ebay එකෙන් ribbon එකක් එන්න කල් යනව නෙ :baffled::(
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉස්සල්ලම එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් ගහල බලන්න
    පස්සෙ ශොප් එකකට දෙන්න.
    යුනිටි එක ඉස්සරහ බිල්ඩින් එකේ ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් තියනවා බලන්න
     
    • Like
    Reactions: rasanga3d

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    ඉස්සල්ලම එක්ස්ටර්නල් ඩිස්ප්ලේ එකක් ගහල බලන්න
    පස්සෙ ශොප් එකකට දෙන්න.
    යුනිටි එක ඉස්සරහ බිල්ඩින් එකේ ලැප්ටොප් රෙපෙයාර් කරන තැන් තියනවා බලන්න

    thanks machan mama balannam
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් දවස් 20ත් 14 අතර කාලයක් යනවා එන්න :yes:
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    Lid eka eha meha karanakota poddak hari wenasak wenawanam ribbon eka keyala hithanna puluwan..mage HP lap eketh ohoma case ekak awa(LCD eka replace karanna una) :(

    mama lid eka wahannema nathi tharam ban, matath hithenne display ekama danna wei wage, ubata keeyak withara giyada display ekata, :(