Adee Help ekak

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
අඩේ degree එකක GPA (grade point average) එක කොහොමද මචන් බලන්නෙ, Transcript එකේ දාලා නෑත්තම්, marks වලින් calculate කරන්න පුලුවන් ද :baffled: :confused: