plz dont ignore

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
මේ කාලකන්නියා ට මොකක් හරි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ video ව වගකිවයුතු පුද්ගලයෙකුට පෙන්වන්න. නෑතිනම් එහෙම කෙනෙක් ට පේන්න වත් share කරන්න. සතෙක් ට වුනත් මෙහෙම කරන්නෙ පවුකාර කාලකන්නි..... මේ සතාව බේර ගන්න පුලුවන් නම් මේ වගෙ මිනිස්සුන්ගෙන් ලොකුදෙයක්.

මම මෙක facebook එකේ දෑක්කෙ. ඔයාලත් පුලුවන් දෙයක් කරන්න

Facebook Video link down

https://www.facebook.com/video.php?v=772609309461331

Video eke Description eke thiyenawa okkoma wishare
 
Attachments

  • Capture008.jpg
    Capture008.jpg
    11.6 KB · Views: 78
Last edited:

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකක් හරි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ video ව වගකිවයුතු පුද්ගලයෙකුට පෙන්වන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහොම තමා යකෝ හෙන්ඩුවට බය කරගන්නෙ අලියව :lol:
    නැත්තං කොහොමද බං ඔච්චර සද්දන්ත සරීරයක් මිනිස්සු පාලනය කරන්නෙ?
    අලියා එිතන්නෙ හෙංඩුව උට වඩා ලොකු දෙයක් කියලා එකෙන් තමා ඌ හෙංඩුවට මෙල්ල වෙන්නෙ.
    නිස්කාරනේ සත්තුන්ට හිංසා පීඩා කරන එක නම් වැරදි ඒත් ඕකුං හීලෑ කරන්නත් ක්‍රමයක් තියෙන්න එපැයි.
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    පැටියා;17765488 said:

    video eke description eka read karapan
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Phoned the temple just now and someone called Nimal said action has been taken against this man who was hitting the elephant. Podi hamuduruvo should have known about this. Thank you so much for taking this video and also giving the phone numbers of the temple. I will keep pursuing this matter until I speak to Podi hamuduruvo who is the chief priest of the temple.
     
    • Like
    Reactions: other guy

    thank you very much. i am not the one who record this video. i saw this on facebook and i wanted to do something, but i am a normal person, nobody listen to people like us, so i wanted to share this on Elakiri.com and hoping, that someone might see this and take action. thank you again. we are looking forward to hear good news about this innocent ganga.
     
    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Phoned the temple just now and someone called Nimal said action has been taken against this man who was hitting the elephant. Podi hamuduruvo should have known about this. Thank you so much for taking this video and also giving the phone numbers of the temple. I will keep pursuing this matter until I speak to Podi hamuduruvo who is the chief priest of the temple.

    ela.ela.
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Ohoma scene ekak man wahane yanakota dekka. Uwa petta harola nawanna ehema karanne. Meeta wada darunu widiyata ethan hitapu eka gehuwwa. Hebei aliyata onnam aruwa polawe gahannat thibuna. Man meka abuse ekak widiyata dakinne ne. Uta hondakne karanna hadanne.
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    eth video karapu kena kiyana widiyata samanayen aliyek ta gahala hadana widiyata nemeilu karala thiyenne, monawa unath balan inna ba ne mehema gahanakota sathek unath paw ne, oya vdo karanawa kiyala dana gatta nisa thamai miniha adu karala thiyenne gahana eka, dakinna athi ne description eke daala thibba dey,,, :)