මිගාර අලි පැටවාට හිංසා කළේ ඇත්ගොව්වාද?
ජුනි.26- කතරගම දේවාලයේ මිගාර අලි පැටවාට හිංසා කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇත් ගොව්වෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රී ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණයකින් පසු ඇත් ගොව්වා අත්අඩංගුවට ගත් බවය.
මේ අතර අදාළ මිගාර අලි පැටවා දැඩි ලෙස...