image walin search karamu

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ගුගල් සමාගම මේ පහසුකම ලබා දීග දැන් කාලයක් ගතඋනත්
    ගොඩක් අය තවම දන්නේ නැති නිසා මේ ගැන හදුන්වා දීම
    ප්‍රයෝජනයක් වෙයි කියල හිතුනා

    ගුගල් සමාගම මේ තාක්ෂණය ඉදිරියේදී වීඩියෝ වලටත් හදුන්වා
    දෙන්න යනවා :confused:

    හැබැයි ඒක අපේ රටේ ඉන්ටර්නෙට් වේගයත් එක්ක කොච්චර
    ප්‍රායෝගික වෙයිද කියන එකනම් ප්‍රශ්නය
    ක් :baffled::baffled::baffled:

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    වැඩේනම් නියමයි, කොහොමද දන්නේ නෑ මේක කරන්නේ.. image එකේ pixel and colors වලින් හොයනවා වෙන්න ඇති,
    මැක්සා තමයි වීඩියෝ වලටත් ආවොත්,
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වැඩේනම් නියමයි, කොහොමද දන්නේ නෑ මේක කරන්නේ.. image එකේ pixel and colors වලින් හොයනවා වෙන්න ඇති,
    මැක්සා තමයි වීඩියෝ වලටත් ආවොත්,


    ගුගල් වලට අමතරව එච්චර ජනප්‍රිය නැති තව සර්ච් එන්ජින් කීපයකුත් මේ වැඩේ පටන් අරගෙන තියෙනවා :yes:
    ඒගොල්ලෝ අතර තියෙන තරගය නිසා සමාගම් තමන් පාවිච්චි කරන තාක්ෂනය මොකක්ද කියලා ප්‍රසිද්ධියේ කියන්නේ නෑලු:oo:

    අනේ මන්දා මුං මේව කොහොම හොයාගන්නවද කියලා :confused:
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    වැඩේනම් නියමයි, කොහොමද දන්නේ නෑ මේක කරන්නේ.. image එකේ pixel and colors වලින් හොයනවා වෙන්න ඇති,
    මැක්සා තමයි වීඩියෝ වලටත් ආවොත්,

    meka machan pixels walin karana wadak neme. artificial intelligence and neural networks kiyana complex technologies walin karanwa wadak.

    Android phones wala tiyanawa google goggles patta app 1k. eken cam 1n ganna iput 1k kelinma search karanna puluwan.

    tawa worl lens kiyala iphone app 1k tiyanawa. ekath tikak me jatiye tama
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    11.gif
    11.gif
    11.gif