ඇයි අපිට මේ විදියට අපහාස කරන්නේ

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඇයි අපිට මේ විදියට අපහාස කරන්නේ

    ඇයි අපිට මේ විදියට අපහාස කරන්නේ - උදාරි වර්ණකුල සුරිය

    udari-inside.jpg

    මේ දවස්වල වෙබ් අඩවිවල මගේ නමට වැඩි ඉඩකඩක් දීලා තියෙනවා, අපහාස කිරීම් වලින්ම. හැම මාසයකම ‘උදාරි වර්ණකුලසූරිය’ කියන නමට නම් මොනවා හරි අපහාස කිරීමක් නම් අනිවාර්යයි.

    ඇත්තටම වෙබ් අඩවි වල ඕපාදූප යන්න ඕන. නමුත් ඉතාම කැත විදිහට අපිට කෙනකුගෙ මූණ බලන්න බැරි වෙන විදිහට තමයි මේ වෙබ් අඩවිවල විවිධ ප්‍රවෘත්තී අපේ නම අළලා පළ වෙන්නේ.

    මෙය ඇත්තටම නවත්තන්න ඕන. ඇයි අපිට මේ විදිහට අපහාස කරන්නේ. එක දවසක ඇමැති කෙනෙක් ගෙ නමක් එක්ක මගේ නම ඈදල ප්‍රවෘත්ති පළ කරනවා. තවත් දවසක රටේ ජනප්‍රිය පුද්ගලයකු එක්ක ගියා කියල ඕපාදූප කතන්දර හදනවා.

    ඇත්තටම අපේ ජනප්‍රියත්වය උහුලගන්න බැරි අය තමයි මේ වැඩ කරන්නේ. ඒ අයට අපි ඉහළට යනව දකින්න අපහසුයි. මම හිතන්නේ පල ඇති රුකටනේ ගල් ගහන්නේ.

    ඇත්තටම මගේ නම විකුණලා තමන්ගේ ලාභය තකා තමන්ගේ වෙබ් අඩවි ප්‍රචලිත කරගන්න හදන ඒ අශීලාචාර මිනිසුන්ට මම අනුකම්පා කරනවා.

    ඒ මිනිස්සුන්ව එල්ලලා මරන්න ඕන - උදයන්ති කුලතුංග

    udayanthi.jpg

    මගේ නමට මේ දවස්වල ඇති කරල තියෙන කැළල නම් හරිම දරුණුයි. හරිම කැත විදිහට මමත් සංගීත අංශයේ ප්‍රවීණයකුත් සම්බන්ධ කරලා.

    ඉතාම අශෝබන අන්දමේ ඕපාදූපයක් වෙබ් අඩවියක ප්‍රචලිත කරලා තියෙනවා. ඇත්තටම මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අසීලාචාර මිනිසුන් ගැන මට නම් තියෙන්නේ හරිම කනගාටුවක්.

    මම මේ දේවල් මට කලා කියලා මානසික අතින් වැටෙන කෙනෙක් නෙමෙයි. ඇත්තටම මේ දේ සාමාන්‍ය ගැහැනියකට වුණා නම් ඇය ගෙල වැළලා ගන්නවා. හැමෝම මේ ගැන දුරකතනයෙන් මගෙන් විමසනවා. ඇත්තටම එය හරිම දුකක්.

    මේ වගේ වෙබ් අඩවි පවත්වා ගෙන යන මිනිසුන්ට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන. මම නං කැමැති ඒ වගේ කැත මිනිසුන්ව එල්ලලා මරනව නම්.මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා හිටිනවා මේ වගේ ඉතාම අමානුෂික බොරු ප්‍රචාර ගෙන යන මිනිසුන්ව හොයලා ඒ අයට විරුද්ධව කටයුතු කරන්න කියලා.

    උපුටාගැනීම ගොසිප්9
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ පව් බං...
    එහෙම කරන එක හොඳ නෑ නේද?
    යකෝ මුංට ලැජ්ජ නැහැනේ...
    හොර ගොන්නු........
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්මට උඩු මුන් පත්තිනි අම්මල වගේනෙ කතාව..උදයන්ති කුලතුංග...හික් හික්...ක්ලිප් ක්ලිප්.....:lol:
    රජ කාලේ දඬුවම්.. :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරයට ඔඩෙල් ඩෙනිමකුයි.... උදයන්තිට ඉස්සෝ එක්ක බත් මුලක් දුන්නම ඕක හරි යයි ... :P
     
    • Like
    Reactions: BC_Dilum

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ගින්නක් නැතිව දුමක් නොනැගේ
    ඉල්ලගේනනේ කෑවේ
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඇයි බන් මෙ අක්කලාට අපහාස කරන්නේ මෙ අයි පත්තිණි වරම් ගත්ත අය
     
    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    ඇයි අපිට මේ විදියට අපහාස කරන්නේ - උදාරි වර්ණකුල සුරිය

    udari-inside.jpg

    මේ දවස්වල වෙබ් අඩවිවල මගේ නමට වැඩි ඉඩකඩක් දීලා තියෙනවා, අපහාස කිරීම් වලින්ම. හැම මාසයකම ‘උදාරි වර්ණකුලසූරිය’ කියන නමට නම් මොනවා හරි අපහාස කිරීමක් නම් අනිවාර්යයි.

    ඇත්තටම වෙබ් අඩවි වල ඕපාදූප යන්න ඕන. නමුත් ඉතාම කැත විදිහට අපිට කෙනකුගෙ මූණ බලන්න බැරි වෙන විදිහට තමයි මේ වෙබ් අඩවිවල විවිධ ප්‍රවෘත්තී අපේ නම අළලා පළ වෙන්නේ.

    මෙය ඇත්තටම නවත්තන්න ඕන. ඇයි අපිට මේ විදිහට අපහාස කරන්නේ. එක දවසක ඇමැති කෙනෙක් ගෙ නමක් එක්ක මගේ නම ඈදල ප්‍රවෘත්ති පළ කරනවා. තවත් දවසක රටේ ජනප්‍රිය පුද්ගලයකු එක්ක ගියා කියල ඕපාදූප කතන්දර හදනවා.

    ඇත්තටම අපේ ජනප්‍රියත්වය උහුලගන්න බැරි අය තමයි මේ වැඩ කරන්නේ. ඒ අයට අපි ඉහළට යනව දකින්න අපහසුයි. මම හිතන්නේ පල ඇති රුකටනේ ගල් ගහන්නේ.

    ඇත්තටම මගේ නම විකුණලා තමන්ගේ ලාභය තකා තමන්ගේ වෙබ් අඩවි ප්‍රචලිත කරගන්න හදන ඒ අශීලාචාර මිනිසුන්ට මම අනුකම්පා කරනවා.

    ඒ මිනිස්සුන්ව එල්ලලා මරන්න ඕන - උදයන්ති කුලතුංග

    udayanthi.jpg

    මගේ නමට මේ දවස්වල ඇති කරල තියෙන කැළල නම් හරිම දරුණුයි. හරිම කැත විදිහට මමත් සංගීත අංශයේ ප්‍රවීණයකුත් සම්බන්ධ කරලා.

    ඉතාම අශෝබන අන්දමේ ඕපාදූපයක් වෙබ් අඩවියක ප්‍රචලිත කරලා තියෙනවා. ඇත්තටම මේ වෙබ් අඩවි පවත්වාගෙන යන අසීලාචාර මිනිසුන් ගැන මට නම් තියෙන්නේ හරිම කනගාටුවක්.

    මම මේ දේවල් මට කලා කියලා මානසික අතින් වැටෙන කෙනෙක් නෙමෙයි. ඇත්තටම මේ දේ සාමාන්‍ය ගැහැනියකට වුණා නම් ඇය ගෙල වැළලා ගන්නවා. හැමෝම මේ ගැන දුරකතනයෙන් මගෙන් විමසනවා. ඇත්තටම එය හරිම දුකක්.

    මේ වගේ වෙබ් අඩවි පවත්වා ගෙන යන මිනිසුන්ට රජ කාලෙ දඬුවම් දෙන්න ඕන. මම නං කැමැති ඒ වගේ කැත මිනිසුන්ව එල්ලලා මරනව නම්.මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලා හිටිනවා මේ වගේ ඉතාම අමානුෂික බොරු ප්‍රචාර ගෙන යන මිනිසුන්ව හොයලා ඒ අයට විරුද්ධව කටයුතු කරන්න කියලා.

    • pau ban :sorry::sorry::sorry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    උදාරි කෙසේ වෙතත් උදයන්තිනං හරි හිනා යන ඒවා තමා කියලා තියෙන්නේ...............
    උදාරිගේ වීඩියෝස් දැකපු නැති කොල්ලෙක් නැතිව ඇති මේ ලංකාවේ.............
    එයාට කවුරුත් කැලැල් ඇති කරන්න ඔන නැහැ............
    :lol::lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    උදාරි කෙසේ වෙතත් උදයන්තිනං හරි හිනා යන ඒවා තමා කියලා තියෙන්නේ...............
    උදාරිගේ වීඩියෝස් දැකපු නැති කොල්ලෙක් නැතිව ඇති මේ ලංකාවේ.............
    එයාට කවුරුත් කැලැල් ඇති කරන්න ඔන නැහැ............
    :lol::lol::lol:

    ඔව් ඉතින් එයාගෙ ඇග පුරාම තියන කැලැල් හැමෝම දැකල තියනවනෙ:lol::lol: