තැන්කූ ෂුඩා..
විසිට් එකට මක්කයි ඕනේ....![]()
dialog 100 card ekak deepan wena mukuth epa

තැන්කූ ෂුඩා..
විසිට් එකට මක්කයි ඕනේ....![]()

dialog 100 card ekak deepan wena mukuth epa![]()


Honda 125 benly, cb125 deluxe, cd200 owagen ekak blpn machan. Cruiser ewat wada hodai
podi help ekak oane machanla. mata godak welawata bike eke 100km wage yanna wenawa. e nisa cruiser type eke bike ekakata maaru wenna kiyala beluwe. bajaj avenger 150 street eka ganath idea ekak thiyanawa, aeth japan ekakata maru wenna kiyala haduwe. Honda Rebel ekakata thamayi kamathi. Me bike eke 125cc 250cc bikes wala ad daala thiyanawa dakka. 250cc nam condition hoda bike ekak dakkema ne. okkoma modify karapuwa thiyenne. http://www.motorcyclespecs.co.za/model/Honda/honda_ca125_rebel%2095.htm me link eke thiyana wisthara wala nam kiyanne 125 eke thiyenne parana cb125t(superdream) eke thiyana engine eka kiyala. mata danaganna oane dewal thamayi,
- parts ganna thiyanawada kiana eka.
- bike eka leda denawada kiyana eka.
- dura gaman walata hondaida kiyana eka.
- pickup eka hondaida kiyana eka. hornet wala wage nam oane nea. dura gamanak yanakota(godak welawata galle road eke yanne 50-60 speed ekakin) karadarayak nathuwa wahanayak issara karanna tharame power ekak thibuna nam athi (rebel 125cc eka GN125 ekak ekka compare karama).
- resale market eka kohomada kiyana eka (danata me bike wala mila ganan, 250cc 125cc atharin wadipurama wikunanna puluwan mokakda saha bike dekata poduwe thiyana market eka kohomada kiyana eka).
- thel kochchara wada karanawada kiyana eka (125cc & 250cc).
mama hithana widiyata GN125 GN250 bike deka meeta wada hoda option ekak wenna puluwan. e unata me bike eke look ekata mama kemathiy. ae nisa rebel gana tikak wisthara danaganna oane. Aluthin thread ekak daanneth nethuwa me thread ekema daanne elakiriye bike gena danna goda denek ElaKiri Bajaj Pulsar Fan Club eke innawa kiyala sure nisa ( mage kalin bike helps walatath hondama uttara hambune metanin).![]()
කෝ මේ හෝහපුටුවෝ ටික




සුකා සුදා ආදර අන්දරයබත් එක ඔතපු කොලේ නොම්බරේ ලියලා එවන්නම්..![]()


මචන් ඒ බයික් එක ගැනනම් දන්නෑ මචන්. දන්න කෙනෙක් හෙල්ප් එකක් දියෝpodi help ekak oane machanla. mata godak welawata bike eke 100km wage yanna wenawa. e nisa cruiser type eke bike ekakata maaru wenna kiyala beluwe.
Mage router eke data tika iwarai machanla ekai me tike awe natteadath awe phone eken




මචන් අහල තියෙනව ඒත් දන්නෑ විස්තරනම්. කවුරුහරි හෙල්ප් එකක් දෙයිමචන් minneli ellite scooter එක ගැන විස්තර දන්නා කෙනෙක් ඉන්නවද...reviw එකක් දානවද parts ගන්න තියනවද...කවුල් එහෙම ගන්න තියන්නේ කොහෙද


කබුඩ කවුද..![]()
![]()
ප.අ.
ලාන්සර් බොක්ස්
ගැන දන්නා උන් සිටිද..![]()
![]()
![]()
වෙලාවට උඹ ගත්තේ නැත්තේ.
පාට්ස් හොයන්න ගියාම එපා වෙනවා.
සමහරු කියනවා ලෙඩ බයික් එකක් කියලා.සමහරු කියනවා හොඳ බයික් එකක් කියලා.හනේ මන්දා.මම මේක හදලා විකුණලා දානවා
bajaj pulsar 135ls eka leda godak kiyanne attada ?
ජන්තු අයියා;20924004 said:එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..

ජන්තු අයියා;20924004 said:එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..


ඒ බං අර හැඩල් එකේ අවුල නිසා..
නැතුව හෙනයක් නෑ ඕකේ
පස්සේ යන එකාගේ පුක රිදෙන්න ගන්නවා ඇරෙන්න..![]()
ජන්තු අයියා;20924004 said:එහෙම ලෙඩ නෑ බං..සමහරු ලෙඩ හිතින් මවා ගන්නවා..සමහරු පදින විදියට නැති ලෙඩත් එනවා...පරිස්සමෙන් ක්රමේට පද්දා නම් කිසි ගින්නක් නෑ..ඒත් මට නම් පල්සර් 135 එක බැලන්ස් අව්ල් ගතියක් දැනෙනවා..
ct100 eka 135 ekatawada stable 
Nope mcn, pulsar 135 eke engine eka tikak karadara denna puluwan. Aluth bajaj engine eka tikak awul. hama ekamath ehema na habai. mama danna kollekge discover 135 (aluth) ekaka gasket yanawa kisima hethuwak nathuwa. deparak demma, head eka face kalaokkoma kala. Dan aith parak oil berenawa
Anyway pulsar 135 eka hena unsafe. unbalanced. mn nam poddakwath asa na ekata. Hayyen gihin break karanna bayaict100 eka 135 ekatawada stable
![]()