1. dhananjaya1985

    meka ledak da

    මචං ලේ නහර වල කැල්සියම් තැම්පත් වෙනකොට මුල් කාලේ ඔය වගේ ලක්ෂණ එනවා.....හෝර්මෝන වල අවුල් උනහම තමා ඕවා එන්නේ...පස්සේ ඕවා හාර්ට් එකටත් එන්න පුළුවන් ...ඕවට වෙනම ඩොකා ලා ඉන්නවා...කල් ගියහම... සර්ජරි කරලා තමා කැල්සියම් අයින් කරන්න වෙන්නේ...දැන් ම් බෙහෙත් ගත්තොත් හෝර්මෝන පාලනයෙන් ඕක අඩුකරන්න...
  2. dhananjaya1985

    රට අරාජිකත්වයකට යනවා වගේ හැඟෙන්නේ නැද්ද?

    එක තමා බං .....ඒ කථාවේ කික් එක මදි....ඊ නිව්ස්...සිරස නිව්ස් වගේ ඒවා මිට වඩා සැලකිල්ලෙන් බලන්න ඕනේ..ඒ වගේම හොදට ධාරණය කරගන්න ඕනේ.....මදි...මදි...
  3. dhananjaya1985

    මන් උස ගිහින්

    ඔව් මචං මාත් දැන් කොන්ඩි කපන්න ගියේ නෑ මාස 2 කින්... මේ කොරෝනා නිසා...මටත් සමහර අවස්ථා වල ඔහොම හිතෙනවා...ඒ වෙලාවට මම අසමෝදගම් ටිකක් බොනවා.... ඊට පස්සේ හරියනවා...
  4. dhananjaya1985

    රට අරාජිකත්වයකට යනවා වගේ හැඟෙන්නේ නැද්ද?

    මචං අපි හැමෝමට එක ම මට්ටමේ බුද්ධියයක් නෑ .. ඒ ඒ කෙනාගේ උගත්කම අත්දැකීම් එක්ක තමයි ජන විඥානය එන්නේ...මට මේකට බනින්න එපා මම මෙහෙම කිව්වට...උඹ ඔය දාලා තියන ලිස්ට් එකේ තියෙන්නේ ග්‍රාමීය මට්ටමින් සිදුවන හුදකලා සිද්ධි පෙළක්..."අරාජිකත්වය" කියන තත්ත්වය රටක එන්නේ ඔයිට වඩා වෙනස් ස්ථරයකදී....ඔන්න දැන්...
  5. dhananjaya1985

    බඳින්න ඉන්න ගෑනි මෙහෙම ගෑනියෙක් උනොත්?

    මචං උබ ඔය හොයන ජාතියේ ඒවා තියනවා ඕනෙම හාර්ඩ්වෙයාර් ඒකක...ලිඳේ බෝලොක්කෙට දාන කඹේ කියලා ඉල්ලාපන්...එතකොට හාර්ඩ්වෙයාර් එකෙන් දෙයි...ඉතුරු ටික ඉතින් මම කියන්න ඕනේ නෑනේ... කරන විදිහ උබ දන්නවා ඇති කියලා මම හිතෙනවා...උබට දැන් හිතෙනවා නම් තවම මට බෑ කියලා කලබල වෙන්න එපා....වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා උබට...
  6. dhananjaya1985

    ආදී වාසී තරුණයා රිමාන්ඩ්..!!!!

    තිත්ත වුනත් ඇත්ත කතාව...මේ කොල්ලා කොළඹ හිටියනම් කැරොලයින් ජූලි වත් සෙට් කර ගන්නවා....මුගේ හැකියාවට
  7. dhananjaya1985

    ආදී වාසී තරුණයා රිමාන්ඩ්..!!!!

    මේ ප්‍රවෘත්තියේ "දුෂණ" කළා කියලා සඳහන් වුනේ නැත්නම් කොල්ලා ඇත්තටම වැඩ්ඩේක් තමා.... ස්ත්‍රී දූෂනයක් නම් නෙමෙ . කැමැත්තෙන්ම කරන්න ඇති. ගෙදරට මාට්ටු වෙලා දෙමාපියො කම්ප්ලෙන් කරන්න ඇති. 18 ට අඩු නිසා දූෂනයක් විදියට සලකනවා කැමැත්තෙන් හො අකමැත්තෙන් කරත්. පත්තර කාරයොත් ඉතිං දන්නෙ නැද්ද ? ඔව් ඔව් ඒක...
  8. dhananjaya1985

    Need a help to find these books

    If you want, I can courier
  9. dhananjaya1985

    Need a help to find these books

    1. Malik, P.K (2013) Sales Management, Oxford University Press Printed Book 1500/= 2. Dutta, K (2012) Brand Management: Principles and Practices: 1st edition. Oxford University Press Printed Book 2500/=
  10. dhananjaya1985

    AC එකක් ගන්න

    129,900/= තියනවා VOLTAS inverter AC .....Singer කියලා ගහලා එන්නේ VOLTAS තමයි...වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් PM කරන්න...125,000/= විතර කරලා දෙන්නම්...with Warranty
  11. dhananjaya1985

    SINGER | Inverter & Green Inverter දෙකේ වෙනස මොකද්ද?

    Singer Inverter එක AC Inverter එකක් .....එක ඉන්දියාවේ නිෂ්පාදනය කරන VOLTAS සන්නාමය සහිත වායු සමීකරණ තමයි Singer කියලා බ්‍රෑන්ඩ් කරලා එන්නේ....DC Inverter තමයි ටිකක් ගණන්....
  12. dhananjaya1985

    පොදු අපේක්ෂකයා “විමල් වීරවංශ” – ආචාර්ය නිර්මාල් දේවසිරි හෙළිකළ රහස

    මේ දිනවල විමල් වීරවංශ ඇමතිවරයා සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇතිව තිබේ. ඒ ආණ්ඩුවේ ජාතිකවාදී මතයට එරෙහි ක්‍රියාකාරකම් වලට විමල් වීරවංශය ප්‍රසිද්ධියේම විරෝධය ප්‍රකාශ කිරීම හේතුවෙනි. විමල් සමග මේ වෙනුවෙන් එක පෙලට හිටගන සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන එම සඳහා කටයුතු කළ ජාතික සංවිධාන වල ස්වාමින්වහන්සේලා...
  13. dhananjaya1985

    බොරුවෙන් ජීවත් වීම

    මාත් ඔය වගේ පොරක් දන්නවා... මිනිහා තමයි අනුර කුමාර දිසානායක...
  14. dhananjaya1985

    උවිඳු විජේවීර සහ අකුදී

    මම ගිය සතියේ පත්තර වල දැක්කා විජේවීර පුතා කියනවා තමා නව පක්ෂයකින් දේශපාලනයට එනවා කියලා. ඒ එක්කම ඔහු කියලා තිබ්බා එම පක්ෂයට තියෙන්නේ සිංහල බෞද්ධ පදනමක් කියලා. මොනවා වුනත් මේ පුතණ්ඩියට නම් තාත්තට වඩා මොලේ තියනවා. 71% ක් තියන සිංහල බෞද්ධ ජන්ද පදනමට පයින් ගලහ කවුද බං29% ක් තියන සුළු ජාතික ජන්ද...
  15. dhananjaya1985

    වැඩකල්දාන අය එන්න .

    මට හිතෙන්නේ ඔයාට තියන රෝගය ඔයා හරියට අඳුනගෙන නෑ.....ඔයාට තියෙන්නේ OCD හෝ OCPD හෝ තත්ත්වයක්......මොලේ තියෙන neuro transmitter වල imbalance එකක් නිසා තමයි ඕක ඇතිවෙන්නේ....ඔය ලෙඩේට ප්‍රත්‍යක්ෂ ඖෂධ දැන් තියනවා... හොදම වැඩේ ඕක නවත්වන්න ට්‍රයි කරනවට වඩා මනෝ වෛද්‍ය වරයකුගෙන් බෙහෙත් ගන්න...හරි සරලයි...
  16. dhananjaya1985

    බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

    https://elakiri.com/threads/බෞද්ධ-ඉතිහාසය-1-පළමු-ධර්ම-සංගායනාව.1747312/ https://elakiri.com/threads/බෞද්ධ-ඉතිහාසය-2-පළමු-ධර්ම-සංගායනාව.1747339/ https://elakiri.com/threads/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-3.1752775/
  17. dhananjaya1985

    "හිට්ලර්" #දේශප්‍රේමියා -1

    PART 1 https://elakiri.com/threads/විකල්ප-ඉතිහාසය-ඇඩොල්ෆ්-හිට්ලර්-1.1747265/ PART 2 https://elakiri.com/threads/විකල්ප-ඉතිහාසය-ඇඩොල්ෆ්-හිට්ලර්-2.1747285/ PART 7...
  18. dhananjaya1985

    කොළඹ දිස්ත්‍රික් ජන්ද ප්‍රතිපලය 2020

    පොහොට්ටුව -(ආසන 10 ) ( පිළිවෙල වෙනස් විය හැක.) 01. සරත් වීරසේකර 02. විමල් වීරවංස 03. විජේදාස රාජපක්ෂ 04. උදය ගම්මන්පිල 05. බන්දුල ගුණවර්ධන 06. දිනේෂ් ගුණවර්ධන 07. මධුර විතානගේ 08. ගාමිණී ලොකුගේ 09. ප්‍රේමලාල් දොළවත්ත 10. අනුර ප්‍රනාන්දු සමගි ජන බල වේගය- ආසන5 ( පිළිවෙල වෙනස් විය හැක.) 01...

    No contents