උවිඳු විජේවීර සහ අකුදී

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මම ගිය සතියේ පත්තර වල දැක්කා විජේවීර පුතා කියනවා තමා නව පක්ෂයකින් දේශපාලනයට එනවා කියලා. ඒ එක්කම ඔහු කියලා තිබ්බා එම පක්ෂයට තියෙන්නේ සිංහල බෞද්ධ පදනමක් කියලා. මොනවා වුනත් මේ පුතණ්ඩියට නම් තාත්තට වඩා මොලේ තියනවා. 71% ක් තියන සිංහල බෞද්ධ ජන්ද පදනමට පයින් ගලහ කවුද බං29% ක් තියන සුළු ජාතික ජන්ද හුරතල් කරන්නේ... “ලප කුමාරට” වගේ මිනිහගේ අදහසක් නෑ මගේ හිතේ මාර රැඩිකල් පොරක් වෙන්න......විමල් වීරවංස උදය ගම්මන්පිල වගේ ජන්ද වල දී කප් ගහන්න ඕනේ නම් ඉතින් එක තමයි තියෙන්න ඕනේ බොරුවට හරි...ලපයා නම් මේ කපේ ගොඩ යන්නේ නැත්තේ ඕක තේරුම් ගන්නේ නැති නිසා නේද?....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,880
    113
    සිංහලයන් ජාතිවාදී ද? නැත.

    සිංහලයන් යනු පට්ට කලවම් ජාන සහිත ජාතියකි.ජපනුන් සිට නීරෝ සිට පිග්මි සිට එස්කිමෝ ද කලවම් වී ඇත. සයිබීරියන් ජාන සහිත උන් පට්ට හොරු වේ.

    උන් නිකන් සිටින විට ආතල් බුවාලාය. හිටපු ගමන් උසි ගන්න පු ගමන් සුපිරියට සමගිවේ.

    පහුගිය කාලේ සුපිරි උසි බුවාලාය සහ ගරුතුමන්ලා වන්නේ

    බන්ඩාරනායක
    විජේවීර
    චන්ද්‍රිකා
    සෝම හාමුදුරුවෝ
    විමල්

    තවත් උසි යන් සිටින අතර එස්. බී
    ,
    පාඨලී, රතන හිමි, ගල ගොඩ ඇත්තේ හිමි, ගම්මන්පිල, හරීන් සමග ලැට් කටා ද සිටී.

    තවත් උසි ගැනීම කට උවිඳු මදි වගේ හිතන අතර යාපනේ රැඩිකල් කොල්ලා නම් සුපිරි විය හැක. මහසෝනා ද චරිත යක් විය හැක.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කවුද බං29% ක් තියන සුළු ජාතික ජන්ද හුරතල් කරන්නේ…

    uba nodannawata, yako mahinda , gotha dennama karanne hurathal karana eka thamai. 2025 loweth goda yanna beri wenawa hamba, demalu votes nathuwa.

    sinhaluta dan madmulana wahak wela thiyenne
     
    • Sad
    • Like
    Reactions: kasun_kbp and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුද බං29% ක් තියන සුළු ජාතික ජන්ද හුරතල් කරන්නේ…

    uba nodannawata, yako mahinda , gotha dennama karanne hurathal karana eka thamai. 2025 loweth goda yanna beri wenawa hamba, demalu votes nathuwa.

    sinhaluta dan madmulana wahak wela thiyenne
    Awasanawata aththa kathawak
     
    • Like
    Reactions: SLK_sri

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉතිං ලපයට කෙල වෙලා යනවා නං උඹට හොඳයි නේ ඇයි උඹ දුක් වෙන්නේ
    උ මේ කපේ ගොඩ ගියත් නොගියත් උබට පාන් ද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මම ගිය සතියේ පත්තර වල දැක්කා විජේවීර පුතා කියනවා තමා නව පක්ෂයකින් දේශපාලනයට එනවා කියලා. ඒ එක්කම ඔහු කියලා තිබ්බා එම පක්ෂයට තියෙන්නේ සිංහල බෞද්ධ පදනමක් කියලා. මොනවා වුනත් මේ පුතණ්ඩියට නම් තාත්තට වඩා මොලේ තියනවා. 71% ක් තියන සිංහල බෞද්ධ ජන්ද පදනමට පයින් ගලහ කවුද බං29% ක් තියන සුළු ජාතික ජන්ද හුරතල් කරන්නේ... “ලප කුමාරට” වගේ මිනිහගේ අදහසක් නෑ මගේ හිතේ මාර රැඩිකල් පොරක් වෙන්න......විමල් වීරවංස උදය ගම්මන්පිල වගේ ජන්ද වල දී කප් ගහන්න ඕනේ නම් ඉතින් එක තමයි තියෙන්න ඕනේ බොරුවට හරි...ලපයා නම් මේ කපේ ගොඩ යන්නේ නැත්තේ ඕක තේරුම් ගන්නේ නැති නිසා නේද?....

    විජේවිර බුදුදහම අතැරියේ නැ කවදාවත්. මිනිහා පක්ෂයේ පන්ති 5ත් හැදුවේ පන්සිල් පද පහ වගේ දේවල් ආශ්‍රය කරගෙන. එයාගේ ගැනිත් කතෝලික නමුත් ලමයින්ව බුද්දාගමේ තියාගත්තා. ඔය පසුකාලිනව ආපු මාක්ස්වාදය ඔලුවට ගහපු අප්පුලයි ඔය ආගම අබිං කියාගෙන නැටුවේ. හැබැයි උන්ට අබිං උනේ බුද්දාගම විතරයි 😄😄😄
     
    • Like
    Reactions: kasun_kbp

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    උබ දැක්කෙ නැද්ද දැන් JVP එකත් බන අහන්න බන කියන්න පටන් අරන් කියලා :lol: :lol: :lol: :lol: :lol:

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Uvindu Wijeweera karanne pohottuwe contract ekak mata therena widiyata. But minihage tiyena political attitude eken Basil gema gahanawa wage case ekak tyenne aruta nodenima.

    But ehema una kiyala Akudi ge system eka hariyanne ne, JVP eka nikam wurthiya sangamayak wela nawathinne.

    Best way is to ally with another party. Dn thama hondama chance eka, UNP eken samagi eka gelawila. Ungen 1/3, 1/4 ka list ekakata agreement ekak gehuwa nam hari. Nethuwa nam kaalekata goda ganna amarui :baffled: