කොළඹ දිස්ත්‍රික් ජන්ද ප්‍රතිපලය 2020

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    පොහොට්ටුව -(ආසන 10 )
    ( පිළිවෙල වෙනස් විය හැක.)

    01. සරත් වීරසේකර
    02. විමල් වීරවංස
    03. විජේදාස රාජපක්ෂ
    04. උදය ගම්මන්පිල
    05. බන්දුල ගුණවර්ධන
    06. දිනේෂ් ගුණවර්ධන
    07. මධුර විතානගේ
    08. ගාමිණී ලොකුගේ
    09. ප්‍රේමලාල් දොළවත්ත
    10. අනුර ප්‍රනාන්දු




    සමගි ජන බල වේගය- ආසන5
    ( පිළිවෙල වෙනස් විය හැක.)

    01. සජිත් ප්‍රේමදාස
    02. පාටලී
    03. මුජිබර් රහුමාන්
    04. මරික්කාර්
    05. හර්ෂ ද සිල්වා


    එජාප - ආසන2

    01. රනිල් වික්‍රමසිංහ
    02. රවී කරුණානායක


    මාලිමාව - 1
    01. අනුර කුමාර දිසානායක

    2020-08-06 4.22 pm
    ගෙදර සිට
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    117342684_2750124471936661_1267717676618403836_o.jpg
     

    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18
    විජේදාස රාජපක්ෂ පකයා නම් අප්පිරියයි.. සරත් වීරසේකර පට්ට..

    මම උට කැමති එක හේතුවටයි .........

    උ තමයි ඉස්සෙල්ලම රාජපක්සලගෙන් ගේම ඉල්ලලා ඇවිල්ල විපක්සෙ වාඩි උනේ ........ රාජපක්සලට බලය තියෙන කළෙම .......... අන්න එක කාරණය අගය කරමි. එකයි වෙන්න ඕන ..........

    මෛත්‍රී සහ අනිත් උන් වගේ අන්තිම මොහොතේ පැන්නේ නෑ ........
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    විමල් වීරවංස හා ගාමිණී ලොකුගේ මේ දෙන්න තමා අධ්‍යාපන සුදුසුකම් අඩු අයට ඉන්නේ ගාමිණී ලොකුගේ වෙනුවට ධනසිරි හරි ප්‍රදීප් උදුගොඩ හරි ආවානම් හොදයි. (විමල්ට චන්ද තියෙනවා)


    https://namayojana.lk/eng/candidates/Colombo/Sri-Lanka-Podujana-Peramuna
     
    Last edited: