මචන්ල කවුරු හරි මිග්ග්‍රේන් හැදිල බෙහෙත් අරන් හොඳ කරගෙන තියන්වද? මට හැදිල අවුරුදු ගානක් වෙනව. බහෙත් ගත්ත. අඩුවක් නෑ. හොඳ කරගත්ත කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් විස්තර කියන පුලුවන්ද? :)
01 > කොච්චර කාලේක ඉඳන් තිබ්බද?
02 >කොහෙන්ද බෙහෙත් ගත්තෙ?
03 >කොච්චර කාලයක්ද හොඳ වෙලා?
ලොකු පිනක් මචන්. බම්ප් එකක්...