Windows 8 ISO

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    Windows 8 ISO ‍file එක DVD එකකට write කරගන්නෙ කොහොමද? ඉඩමදි කියල DVD එක eject වෙනවනෙ :/
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan uba hari ekada ban download karre? Windows 8 ISO ekak 2.5 GB - 3.4GB wage ne. Normal DVD ekata hariyatama fit wenwa ne.

    Windows 8 Pro 32bit 2.5GB 64 bit 3.4 GB
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය බොහෝවිට ඩවුන් ලෝඩ් කරල තියෙන්නෙ පරණ වර්ෂන් එකක් හෝ එඩිට් කරපු වර්ෂන් එකක්. හොඳ වර්ෂන් එකක් ගත්තනම් හරි. ඕක දාන්නම් ඕනනම් 8GB පෙන් එකක් තියෙනවනම් ඒකෙන් දාන්න.