මචන්ලා මගෙ Asus Laptop එකෙ පොඩි අව්ලක් තියෙනවා. External USB or 3.5mm headphone or මයික් එකක් plug කරලා voice record කලාම sound quality එක මාරම අව්ල්. ඒත් ලැප් එකේ default inbuilt mic එකෙන් record කලාම කිසිම අව්ලක් නෑ. ඇයි බන් එහෙම වෙන්නෙ? විදි දෙකෙන් voice cuts දෙකක් මම record කරලා දැම්මා අහල...