කතරගම ඉදන් කොළඹට

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    මචන්ලා කතරගම ආවා. කතරගම ඉදන් කොළඹට higway බස් එකක් ගන්න නැති උනොත් වෙන එන්න පුලුවන් විකල්ප බස් මාර්ග මොනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    හම්බන්තොටින් තියෙනවා ආයේ. නැත්තං ඇඹිලිපිටියට ගිහිං එතනින් හයිවේ ගන්නත් පුළුවං.

    නැත්තං අම්පාර වගේ පැත්තෙන් එන හයිවේ බස් තියෙනවා මගින් නගින්න. සෙනග හිටියොත් නන් බෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    හම්බන්තොටින් තියෙනවා ආයේ. නැත්තං ඇඹිලිපිටියට ගිහිං එතනින් හයිවේ ගන්නත් පුළුවං.

    නැත්තං අම්පාර වගේ පැත්තෙන් එන හයිවේ බස් තියෙනවා මගින් නගින්න. සෙනග හිටියොත් නන් බෑ.

    හම්බන්තොට යන්නත් 32 යන්න ඕන. ඒත් ඒ වෙලාවට හම්බන්තොටිනුත් හයිවේ බස් නෑ මම හිතන්නෙ.
    අම්පාර බස් හයිවේ එකට දාන තැනට යන්නත් වෙන බස් එකක යන්න ඕන.
    ඇඹිලිපිටියට යන්න බස් හවස් වෙලා තියෙයි කියල හිතන්න අමාරුයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    හම්බන්තොට යන්නත් 32 යන්න ඕන. ඒත් ඒ වෙලාවට හම්බන්තොටිනුත් හයිවේ බස් නෑ මම හිතන්නෙ.
    අම්පාර බස් හයිවේ එකට දාන තැනට යන්නත් වෙන බස් එකක යන්න ඕන.
    ඇඹිලිපිටියට යන්න බස් හවස් වෙලා තියෙයි කියල හිතන්න අමාරුයි.
    ඔව් ඒත් කොළඹටම එනවට වඩා නන් ලේසි වෙයි. දවස් දෙකක් විතර ඇග අමාරුව 32 කේ ආවම.

    ඇඹිලිපිටිය තියෙනවා මතක විදියට 5 වෙනකං වගේ.
     
    • Like
    Reactions: shenat

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කතරගම ඉදං තණමල්විලට බස් එකේ පැයක් වගේ යන්නේ. එතනට ඇවිත් මොණරාගල කොළඹ බස් එකක් ගන්න පුළුවන්.

    නැත්තන් මාතරට හෝ හම්බන්තොටට ගියොත් හයිවේ බස් තියෙනවා.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔතනින් බුත්තලට වරෙන්
    පැයෙන් පැයට මොනරාගල කොළඹ Highway බස් තියෙනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කතරගම ඉදං තණමල්විලට බස් එකේ පැයක් වගේ යන්නේ. එතනට ඇවිත් මොණරාගල කොළඹ බස් එකක් ගන්න පුළුවන්.

    නැත්තන් මාතරට හෝ හම්බන්තොටට ගියොත් හයිවේ බස් තියෙනවා.
    මොණරාගල යනවා කියන්නේ හෙන රවුමක්. ලේසිම වැඩේ ඇඹිලිපිටියට පලයන්, එතනින් cmb highway යන්න පුළුවන්. රෑ නම් highway bus තියෙනවද කියල chk කරලා බලපන්.
    එහෙම නැති උනොත් විතරක් , මාතර ගිහිල්ලා highway ගන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලේසිම වැඩේ ඇඹිලිපිටියට පලයන්, එතනින් cmb highway යන්න පුළුවන්. රෑක නම් highway bus තියෙනවද බලපන්.
    එහෙම නැති උනොත් විතරක් , මාතර ගිහිල්ලා highway ගන්න.
    උඹට ඕනි නං පලයන්. මට පුකේ අමාරුවට ඇයි ඇඹිලිපිටියේ යන්නේ.:confused:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උඹට ඕනි නං පලයන්. මට පුකේ අමාරුවට ඇයි ඇඹිලිපිටියේ යන්නේ.:confused:
    උබේ අමාරුව දන්නේ නෑ , ඔතනින් ලේසිම ලගම route එක ඕක. කතරගම ඉදන් කොලබ යන්න, මොණරාගල බස් එකක් එනකන් ඉදල ආයිත් ඒ දුරම අනිත් පැත්තට එනකොට කොහොමත් සැපයි තමයි. lol
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උබේ අමාරුව දන්නේ නෑ , ඔතනින් ලේසිම ලගම route එක ඕක. කතරගම ඉදන් කොලබ යන්න, මොණරාගලට ගිහිල්ලා ආයි ඒ ගිහිපු දුරම අනිත් පැත්තට එනකොට කොහොමත් සැපයි තමයි. lol
    ආ උඹ ඇඹිලිපිටියේ නිව් ජනතා හෝටලය කරන ඩයල් එක නේද. දැන් මීටර් උනේ. යකෝ මම නෙමේ ත්‍රෙඩ් එක දැම්මේ. ඌට කියපන්. මම ගෙදර ඉන්නේ.

    මම අහවල් එකකටද ඔහේ ගිහිං ආයේ ගෙදර එන්නේ.:baffled:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මචන්ලා කතරගම ආවා. කතරගම ඉදන් කොළඹට higway බස් එකක් ගන්න නැති උනොත් වෙන එන්න පුලුවන් විකල්ප බස් මාර්ග මොනවද?
    හම්බන්තොටින් highway bus තියෙන time පුලුවන්නම් chk කර ගනින්, time තියෙනවා නම් හම්බන්තොටින් නැත්නම් ඇඹිලිපිටියට ගිහිල්ලා පලයන්. හැබැයි රෑ නම් highway bus ඔය පැති වල නෑ. යන්න කලින් confirm කර ගනින්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    එකෙක් කතරගම ගිහින්. ඊට පස්සේ ගෙදර යන්න ඕන කියල මතක් වෙලා...
    මචන්ලා කතරගම ආවා. කතරගම ඉදන් කොළඹට higway බස් එකක් ගන්න නැති උනොත් වෙන එන්න පුලුවන් විකල්ප බස් මාර්ග මොනවද?
    දැන් මේකට උත්තර දීපු වෙන කෙනෙක්ට තව කෙනෙක් ඇඹිලිපිටි යන්න යෝජනා කරලා. මේ තියෙන්නේ එයාගේ රිප්ලයි එක.

    උඹට ඕනි නං පලයන්. මට පුකේ අමාරුවට ඇයි ඇඹිලිපිටියේ යන්නේ.:confused:
    ඊට පස්සේ ආයේ ඇඹිලිපිටියන්න යෝජනා කරපු කෙනාගේ රිප්ලයි එක මේක.
    උබේ අමාරුව දන්නේ නෑ , ඔතනින් ලේසිම ලගම route එක ඕක. කතරගම ඉදන් කොලබ යන්න, මොණරාගල බස් එකක් එනකන් ඉදල ආයිත් ඒ දුරම අනිත් පැත්තට එනකොට කොහොමත් සැපයි තමයි. lol
    මරු ආතල් නේ බන් මෙව්වා. උබ කතරගමින් ත්‍රෙඩ් කියව කියව පාද යාත්‍රාවෙන් කොළඹ වරෙන් මචන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Honda.putha

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කතරගම කොළඹ එකක නගින්න හැබැයි එපා වෙනවා. නැත්නම් කතරගම හලාවත,කතරගම කුරුණෑගල බස් එකක නැගලා ඇඹිලිපිටියට ඇවිත් හයිවේ නගින්න. විනාඩි 30කට සැරයක් හයිවේ බස් වැඩ. නැත්නම් කතරගමින් හයිවේ බස් තියෙනවා ඒ බස් හැමතිස්සෙම නෑ.

    Ps - ඇඹිලිපිටියට එනවනම් කියන්න හයිවේ බස් එකක සීට් එකක් අරන් දෙන්නම්.අන්තිම හයිවේ එක තියෙන්නෙ හවස 6.30ට. උදේ 3.45 ඉදන් හයිවේ බස් වැඩ.