මගෙ එක ඇහක සුද ඉවත් කරලා කාචයක් දැම්මා රජයේ ඉස්පිරිතාලෙකින්. ඒකෙන් පස්සේ මට කණ්නාඩි නැතිව දුරවත් ලගවත් හරියට පැහැදිලිව ඒ ඇහෙන් පේන්නෙ නෑ. නමුත් සුද එන්න කලින් කණ්නාඩි දැම්මේ නෑ මම. අනිත් ඇහෙත් සුද ඉවත් කරලා කාචයක් දාන්න වෙලා තියෙන්නෙ. එහෙම සුද ඉවත් කර කාචයක් දැම්මට පස්සේ දුර ලග දෙකම කණ්ණාඩියක්...